hi guys, මම මාලු අල්ලන්න ගියා, දැන් ගෙදර ආවෙ. හෙට නුවර එලි යනවා. බඩු පැක් කරන්න ඕනෙ. අද රේඩියෝ එකත් එක්ක සෙට් වෙන්න බැරි වෙයි. ආයිත් එන්නෙ ඉරිදා. සඳුදා වෙනකන් රේඩියෝ එකට සෙට් වෙන්න බැරි වෙයි මට. සමාව බාජනයකට දාන්න.![]()
මට "යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ" කියන සින්දුවත් ඕනේ.
වරෙන් වරෙන්....... සින්දුවක් ඉල්ලමු.....!HALO elakirianz !!
wow mama asa sinduwak



