

කරන්න දෙයක් නෑ. උඹලා කෑ ගහන නිසා නොදිත් බෑ. අඩේ වෙලාව තියෙන විදියටනේ බං ලියන්නේ. 3 වෙනි කොටස හෙට හෝ අනිද්දා දිනය ඇතුලත දමා කතාව නිම කරන වග කරුණාවෙන් සලකන්න 
***** මතු සම්බන්ධයි *****



එළකිරි මචෝ ඊලග කොටසත් දාපන්උඹලා කෑගහන නිසා මං දැන් ලියලා තියෙන ටික දානවා![]()
හැබැයි කතාව කොටස් 3කට දිග් ගැහෙනවාකරන්න දෙයක් නෑ. උඹලා කෑ ගහන නිසා නොදිත් බෑ. අඩේ වෙලාව තියෙන විදියටනේ බං ලියන්නේ. 3 වෙනි කොටස හෙට හෝ අනිද්දා දිනය ඇතුලත දමා කතාව නිම කරන වග කරුණාවෙන් සලකන්න
![]()
මෙත්මයව පො@නයෙක් කලේ මොකද යකෝ.. සෙට් එකක් බස්සල නෙලන්න එපෑ අර ගස් බල්ලො ටිකට..
අන්තිම ටික ඉන්ටරස්ටින්ග් වෙයි නේද.. උන් දෙන්න බැදලා ගෙදර ගියා කියපන් පුළුවන් නම්![]()




ඉවසීම යනු පොන්නකම නෙමෙයි සහෝ
හිටු හිටු ඉවර කරාම බලපන්![]()







ඉතුරු ටික මම ලියනව ඔහොම හිටහන් !![]()


පුළුවන් නම් ඕක ඕකට නෝ හලාල් එකකුත් ගාවාවීඅනේ යකෝ. පුලුවන් නම් අරූව සිගරට් බොන එකෙක් කරපිය![]()


අනේ යකෝ. පුලුවන් නම් අරූව සිගරට් බොන එකෙක් කරපිය![]()

අනික මම ලිව්ව නම් ඕක මෙහෙමයි වෙන්නෙ.. මෙත්මය ඔලුවට කෙලෝ ගන්නේ ඉස්ලාම් අන්ත්වායදට විරුද්දව උද්ගොෂණයකට ගිහින් 


පුළුවන් නම් ඕක ඕකට නෝ හලාල් එකකුත් ගාවාවී
ෆිල්ම් සිරිස් එකේ අධ්යක්ෂක මාරු උනා වගේ හේ හේ![]()




සිකරට් වලට ඇබ්බැහි වෙලා ඉන්න උන්ව ඒකෙන් මුදෝ ගන්න බං මම කතා කරන්නෙ හැම දාම.. කව්ද කිව්වෙ මම සිකරට් බොනව කියල ?
![]()
සහෝමයි නේද කිව්වේ අන්තිම සිල්පදේ කැඩෙනවා කියලා![]()
මෙත්ම බීල ඇලක් අයිනෙ වැටිල ඉන්නව කිව්ව නම් පිළිගන්න තිබුන..අනික මම ලිව්ව නම් ඕක මෙහෙමයි වෙන්නෙ.. මෙත්මය ඔලුවට කෙලෝ ගන්නේ ඉස්ලාම් අන්ත්වායදට විරුද්දව උද්ගොෂණයකට ගිහින්
![]()
යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ???
ආ හලාල් අමතක උනා.. මෙත්ම ගෙනත් දුන්න බත් එකේ තිබුන පපඩම් හලාල් ඒක දැකල තමා සත්තුයි මිනිස්සුයි කෑම එකට කන්නෙ නෑ කියල නැගිටලා යන්නෙ![]()


යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ???![]()

අපොයි ඔය මම කිව්වේ
ආ හලාල් අමතක උනා.. මෙත්ම ගෙනත් දුන්න බත් එකේ තිබුන පපඩම් හලාල් ඒක දැකල තමා සත්තුයි මිනිස්සුයි කෑම එකට කන්නෙ නෑ කියල නැගිටලා යන්නෙ![]()


යකෝ බැදපු පපඩමේ හලාල් හොයන්න ඒකිට දිවැස් තියෙනවද ???![]()
කැන්ටිම පිලිපස්සෙ කුණු වලේ පපඩම් පැකට් කොළ හෝ ගාල කෑල්ලගෙ ඔය ලගින් ඉන්න යාළුවා තමා නිව්ස් එක දෙන්නෙ.. කෝමද මගෙ ටිකිරි මොලේ![]()



මට මාළු බනිස් එකක් දෙන්න ගෙනියන්න
