BB Creidts අහුවෙන්න එපා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රියසාද් පවුලේ බාල දියණිය වන ශනුද්‍රි ප්‍රියසාද් නිලියක් මෙන්ම ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධය. මෙම ප්‍රසිද්ධත්වය උපයෝගී කරගනිමින් ඇතැම් පුද්ගලයන් ෆේස්බුක් හරහා අයුතු ප්‍රයෝජන ලබා ගන්න බව ඇය මාධ්‍යයට පවසා ඇත. ඇය ඒ බව පවසා තිබුනේ මෙලෙසිනි

    "මගේ නමින් බොරු ෆේස්බුක් එකවුන්ට් ගොඩක් තියෙනවා. දවසක් මගේ නමින්, මගේ ෆෑන් කෙනෙකුට කියලා රීලෝඩ් එකක් දාලා. එයා මට කතා කරලා අහනවා රීලෝඩ් එක ආවද කියලා. අනේ ඒ නිසා මම නම් ෆේස්බුක් එකේ නැහැ."

    අප වෙත වාර්තා වන පරිදි ශනුද්‍රි සතුව ෆේස්බුක් ගිණුමක් නොමැති අතර ඇගේ අක්කා වන දිනක්ෂි පමණක් ෆේස්බුක් ගිණුමක් මෙහෙයවයි. ශනුද්‍රි ගේ නම බාවිතා කොට ෆේස්බුක් ඔස්සේ වංචා කරන පුද්ගලයා පිළිබඳවද අපට මේවනවිට තොරතුරු ලැබී ඇත. නමුත් ඔහු බාලවයස්කාරයෙකු හේතුවෙන් නම හා ජායාරුප පල නොකරන්නෙමු.මොහු ශනුද්‍රි ප්‍රියසාද් නමින් ෆේස්බුක් ගිණුම් දෙකක් පවත්වාගෙන යන අතර ශනුද්‍රි ඔහුගේ පෙම්වතිය බවද තැන තැන පවසමින් යයි. අනුන්ගේ ලිපි නිර්මාණ මංකොල්ලයට මෙන්ම ෆේස්බුක් ක්‍රීඩාවක් වන බාන් බඩී ක්‍රෙඩිට් ලබාදෙන බව පවසමින් ෆේස්බුක් ගිණුම් වල රහස් පද සොරාගත්තෙකුද විය.

    පෑලියගොඩ හා කිරුලපන පොලිසි වල මොහුට විරුද්ධව පැමිණිලි ඇති අතර ඒවා සමතයකට පත්වුයේ යලි එවන් සිදු නොකරන බවට පොරොන්දු වීමෙනි. ඉදිරියේදී මෙවන් ක්‍රියා සිදුවන්නේ නම් නම් ගම සහිතව විතර පලකිරීමට අප සුදානම්ය.

    ඔහු විසින් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුම්

    l1GhpbH.png

    GrIdtUe.png

    බාන් බඩී ක්‍රෙඩිට් ලබාදෙන මුවාවෙන් ෆේස්බුක් රහස් පද සොරාගත් අයුරු

    6j9bhsv.png

    Shanilka පෙරේරා ගේ අලුත්ම රිලෝඩ් සෙල්ලම අද දින මෙසේ ගොසිප් 9 පල කර තිබේ.මොහු ගැන අපි කිව්වේ මිට කලින් හොදේ

    මේ ත්‍රෙඩ් එකේ මුල ඉදල බැලුවොත් සිදුවීම තවත් රසවත් වේ :D:D
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :P:P:P