2013 Feb 08 - ElaKiri Radio ! - Wisithura with kandyan

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
එහෙනම් මචන්ලා මම මාරු වෙන්න කියලා
හෙට වැඩ කෝටියයි 5 වෙද්දි ඇහැරෙන්නත් ඕනි
show එක පට්ටයි කැණ්ඩියෝ....ඉන්න පුලුවන් කමක් තිබුනා නම් අනිවා ඉන්නවා
show එක එලටම කරගෙන යමු
එහෙනම් ඔක්කොටම Good Night වේවා
ටකේ කරේ......ආහ් නෑ නෑ
Take Care
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සෙට් එක බස්සමු, වෙලාවක් සෙට් කරපන්කො උබ​. දෙමු ගේම RC4 ට​ :frown:
ubata gahnne maliyadewe ewun bassla:rofl:
109.gif


ඕකට ගහල මම දුවගෙන එනව අතන හන්දියට පොලු රෙඩි කරන හිටහන්
:rofl:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එහෙනම් මචන්ලා මම මාරු වෙන්න කියලා
    හෙට වැඩ කෝටියයි 5 වෙද්දි ඇහැරෙන්නත් ඕනි
    show එක පට්ටයි කැණ්ඩියෝ....ඉන්න පුලුවන් කමක් තිබුනා නම් අනිවා ඉන්නවා
    show එක එලටම කරගෙන යමු
    එහෙනම් ඔක්කොටම Good Night වේවා
    ටකේ කරේ......ආහ් නෑ නෑ
    Take Care

    Ohe hitu..........:dull::dull::dull:
    Mamat heta 5ta aharenna one, 2ta vtara nida gattama ati bola......:rolleyes::rolleyes::rolleyes:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මචන්ලා මම මාරු වෙන්න කියලා
    හෙට වැඩ කෝටියයි 5 වෙද්දි ඇහැරෙන්නත් ඕනි
    show එක පට්ටයි කැණ්ඩියෝ....ඉන්න පුලුවන් කමක් තිබුනා නම් අනිවා ඉන්නවා
    show එක එලටම කරගෙන යමු
    එහෙනම් ඔක්කොටම Good Night වේවා
    ටකේ කරේ......ආහ් නෑ නෑ
    Take Care
    එලස්.....සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රෙජෙක්ට් හලාල් :angry::angry:

    :angry: ගොන් හොට්ට.. උබ එළකිරි එකෙන් යන දවස මට කියල එවපන් ... මම බලු කපුටු දානයක් දෙනවා..... තොපේ ගමේ එකෙක් ඇවිත් ... උබ ගැන අහන්න ඕන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙනම් මචන්ලා මම මාරු වෙන්න කියලා
    හෙට වැඩ කෝටියයි 5 වෙද්දි ඇහැරෙන්නත් ඕනි
    show එක පට්ටයි කැණ්ඩියෝ....ඉන්න පුලුවන් කමක් තිබුනා නම් අනිවා ඉන්නවා
    show එක එලටම කරගෙන යමු
    එහෙනම් ඔක්කොටම Good Night වේවා
    ටකේ කරේ......ආහ් නෑ නෑ
    Take Care
    හරි ගිහින් එන්න මචෝ..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා.!
    11.gif