thankzz
Thanks a lot

මල්ලියා කාලෙකට පස්සේ![]()



ඔයාලා දන්නවද පටි රෝල් Mega Thread එක පටන්ගෙන ඊයේට අවුරුද්දක් සපිරෙනවා කියලා ..?
අපි පටි රෝල් එක්ක අවුරුද්දක් ඉදියා ...
මෙතෙක් කාලයක් අපි සමග සිටි ඔබ සැමට ස්තුතියි ..
දීගටම රැදී සිටින්න අපිත් එක්කම ...!
නවෝද අයියේ ඔයාට උණුසුම් සුබ පැතුම් .. මේ thread එක සියලු බාධක මැද පුරා වසරක් එක දිගට පවත්වා ගෙන ගියාට ..
ඔයාට මේක දිගටම කරන යන්න ශක්තිය ලැබේවා ....!![]()
aththa neennam. Mama mulinma wena wenama thread wala pati roll damma passe thama thani ekaka daanna oni kiyala hithuwe. Mechchara kal apith ekka indala support eka dunna okkowantama godaaaaaariyak sthuthi
ewagema anuja malliyata godak sthuthi thread eka update karanawata