2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙවා අයියා..................

    tumblr_m7q9fbVxmp1r162pq.gif

    හම්මේ සෙට් උන කල් කියහන්කෝ
    මගේ ගානේ ජම්බු ජූස් + වොඩ්කා

    මට අඩේන වැඩක් උනා... :( ගිය සිකුරාදා ලංකාවට එන Flight එක තිබ්බේ.. එක මිස් උනා.. හෙඅට රැ වෙනකන් ඔක්කොම පුල් බුක් කරලා.... අය්යෝ...

    :(:(
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට අඩේන වැඩක් උනා... :( ගිය සිකුරාදා ලංකාවට එන Flight එක තිබ්බේ.. එක මිස් උනා.. හෙඅට රැ වෙනකන් ඔක්කොම පුල් බුක් කරලා.... අය්යෝ...

    :(:(

    අයියෝ...............යෝ කියහන්කෝ
    හෙට තියන එකේ ඩෙෆා වරෙන් මිස් කර ගන්නේ නැතිව
    කොච්චර කාලෙකටද එන්නේ අයියන්ඩියේ​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අයියෝ...............යෝ කියහන්කෝ
    හෙට තියන එකේ ඩෙෆා වරෙන් මිස් කර ගන්නේ නැතිව
    කොච්චර කාලෙකටද එන්නේ අයියන්ඩියේ​

    26 වෙනකන් ඉන්නවා... මාලබේ ද ඉන්නේ මේ ටිකේ? ? අනිවා සෙට් වෙමු?