කොල්ලා 5000 වෙනි පෝස්ට් එකත් ගහල නේද..එළ එළ..මගෙනුත් සුභ පැතුම් ආ..![]()



මම 1000 ගහලා ඉවරයි
දැන් දුප් යන්න මාත් යනවා...
හොර කරල අහු උනොත් බලා ගම
Bye
Good Night
Tata




හරි මචන් ගිහින් එන්න..සුභ රාත්රියක් වේවා..ජයවේවා..!මේ 1000 ගහලා ඉවරයි
දැන් දුප් යන්න මාත් යනවා...
හොර කරල අහු උනොත් බලා ගම
Bye
Good Night
Tata
මේ පාන්දරට යන සිංදු ලිස්ට් එක තෝරන්නේ කවුද..සිරාම සිංදු සෙට් එකක් ප්ලේ වෙන්නේ..![]()







