හස්ත_රේඛා_3

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Nodhakin kaalakanniya........ Gon part dhanna epa ponsiyo
    :rofl::rofl::rofl: Tharanga81 කියන්නේ උඹ නේද පොන්ස්.. උඹ වගේ මම ෆෙක් අකවුන්ට් වලින් ඇවිත් මගේ ත්‍රෙඩ් බම්ප් කරගන්නේ නැහැ:rofl::rofl:.. ත්‍රෙඩ් එකේ උඩම තියන වර්නින්ග් එක කියවගන්න උඹ ඉතින් ඉස්කෝලේ ගිහින් තියන එකෙක් නෙමෙයිනේ..:lol::lol::lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් ඔය මෙලෝ දෙයක් බලන්න තේරෙන්නේ නෑ බං, පැහැදිලි නෑ නේ බැලුවට??? හැමෝටම මෙහෙමද?
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    දැනුම ලබා දෙනවට ඔබට ගොඩක් පින්
    නිදුක් නොරෝගි වේවා,,ජයම වේවා,,,

    පුලුවන්නම් ජෝතීශය හස්ත රෙඛා ගැන ඉගෙනගන්න ලංකාවෙ තියෙන පොත් ටිකක් දාන්න සහෝ