2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    0002020B.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    © Mr.Truth :rolleyes:



    2-35.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    556255_416829611731997_2066961661_n.jpg


    දිරිය සොයුරියනි ඔබ ආ ගමන් මග ඉතා සිනිදු සලු ඈතිරූ සේද මාවතක් නොවේ...
    ඔබ ආවේ කටු කුහුලෙන් පිරි ගමන් මගකය..
    එදා ජයග්‍රහණයට පියවරු දහසක් සිටි නමුත් අද පරාජය අවජාතකය..
    සොයුරියනි කම්පා නොවන්න සෑමදා පන්සල් වත්ත එක්සත් අප ඔබ සමගයි...
    ඔබ ආ ගමන් මග අපි බෙහෙවින් අගය කරමු..
    මීලග කුසලානය අනිවාර්යෙන්ම ලංකාවට ගේන බව මට විශ්වාසයී..
     
    Status
    Not open for further replies.