පූස්;14444557 said:මට දැන් පූස් යකා නැගගෙන එන්නෙ. ඉස්සලම බාවන්නේ ගමයව. ගමය ගම ගෙදෙට්ට වෙලා ගම හාමිනේ එක්ක ඉන්නෙ නැතුව මෙතන එනවා රේඩියෝ වල පුරුපුරු ගාන්න. මොකද පූසෙක් ලඟින් ගියාද? හිටුකො තොට මම දෙන්න වැඩේ. අපි කියන්නෙ ඤාව් ඕන දෙකට. වල් ගමයා පැණි ගමයා
![]()
පූසා මහාපරිමාණයෙන් ලිදට කියහන්කෝ
![]()
![]()

කොහෙන්ද බන් ඔය ගිෆ් එක හොයාගත්තෙ??delmar udata.
pusa lidata.
ibba athule hitiyoth sassa mathak kala kiyapan

පූස්;14444611 said:ගමය අද අනුමත වෙලා ඉන්නෙ ආයේ දෙකක් නෑ. මොනව කියලද නං දන්නෙ නෑ
![]()

ඔන්න අදත් SET උනා.... අපිත් ඔය පැත්තකින් අහගෙන ඉන්නවෝ...![]()