2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්ජු සහ ඩෙල්මාගේ අර ප්‍රසිද්ද ප්‍රින්ට් ස්ක්‍රීන් දෙක කෝ ??? :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පෝලිමට කස්ටිය ලිදට වැටෙනව දැක්කම....
    දැනෙන සනීපේ.......

    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif
    32.gif


    පොඩ්ඩක් අයිනකට වෙලා ඉදපන්. වැටෙන උන් උඹේ ඔලුවට වැටුනොත්.

    :P:P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14445133 said:
    බලපල්ලා පොඩ්ඩක් පස්සෙ දවසක ගමයගේ කන තියෙනවද කියල
    කෙල්ල කනෙන් ඇදන්ලුනෙ යන්නෙ
    දුකට කියන කතා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14445153 said:
    මම බේ ඉන්තහා සිංදුව දැන් කාලෙකට කලින් ඉල්ලුව.
    මට මතක නෑ කාගෙන්ද ඉල්ලුවේ කියල.
    මුගෙන්මද මන්ද :confused:
    කවුරුවත් පූසෙක් ගැන සින්දුවක් ලියලා නෑ නෙ තාම ? :dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක්ද බන් මේ කථාව.

    :oo::oo::oo:


    කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
    මැවිලා පෙනේවි සිහිනේ..
    මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
    මාත් හොල්මන් වෙලා ගියා
    ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
    A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
    බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
    අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
    ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
    මගේ නංගී ගේ යාලුවෙක්..
    මම ඒ වෙලාවෙම මානසිකව වැ‍ටුනා
    !!!

    අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කැන්ඩි එකට වැරදිලා දවසක් ගිහින් වෙච්ච දෙයක් තමා..
    මැවිලා පෙනේවි සිහිනේ..
    මේ පාර A/L ලියපු ගර්ල් කෙනෙක් හිටියා.
    මාත් හොල්මන් වෙලා ගියා
    ඇයි මේ වගේ රස්සාවකට ආවේ කියලා ඇහුව ශේප් එකේ..
    A/L රිසල්ට්ස් එනකන් ගෙදරට වෙලා ඉන්නේ
    බැරි නිසා රස්සාවක් කරන්න ආවා කියුවා.
    අනික් ළමයි කෝස් කරද්දි එ ළමයා මෙහේ සේල්ස් ගර්ල් කෙනෙක්.. අනිවා කැම්පස් සිලෙක්ට් වෙනවා
    ඒ නිසා වෙන කෝස් කරන්න හිතුවේ නෑ කියුවා..
    මගේ නංගී ගේ යාලුවෙක්..
    මම ඒ වෙලාවෙම මානසිකව වැ‍ටුනා
    !!!

    අනිවා කැම්පස් සිලෙක්ට් වේවා මගේ එකම පැතුම..!!

    නංගි වැඩිය ලස්සන නැතුව ඇති.
     
    Status
    Not open for further replies.