කිචි කවනවා
ඇයි උඹට මොනවා වගේද පේන්නේ?
අපෝ උඹේ වල් හිත..![]()
anju n delma mokada me randu

පූස්;14445249 said:මොනවා කියෝනවද මන්ද මේ ඉස්සා. මට මොකුත් මතක නෑ![]()

කෝස් කරන්න හැමෝටම සල්ලි නෑනේ බන් ..එකයි ඒ විදිහට සේල්ස් ගර්ල් කෙනෙක් විදිහට වැඩ කරලා කියක් හරි හොයාගන්නේ ...
උඹ කලබල නොවී ඉදහන්![]()

කෝස් කරන්න හැමෝටම සල්ලි නෑනේ බන් ..එකයි ඒ විදිහට සේල්ස් ගර්ල් කෙනෙක් විදිහට වැඩ කරලා කියක් හරි හොයාගන්නේ ...

කෝස් කරන්න හැමෝටම සල්ලි නෑනේ බන් ..එකයි ඒ විදිහට සේල්ස් ගර්ල් කෙනෙක් විදිහට වැඩ කරලා කියක් හරි හොයාගන්නේ ...
කස්ටිය, අද මෙහෙ ඉරිදා නෙ, දැන් මන් කලා යන්න ඔනෙ පන්සලට![]()
එහෙනම් මන් යනවා
ලංකාවෙ හැමොටම ගුඩ් නයිට්
ආයෙත් සෙට් වෙමු දවසක
තාම වැඩද දන්නේ නෑ. ගිහින් බලන්න.