its always sunny in Philadelphia
ටී.වී සීරීස් එකක් නේද...ඒකෙ සීන් එකක්ද
its always sunny in Philadelphia
නෑ බං.
හිතේ නම් තාමක් ඒ රූපේ තියෙනවා..
කොහේ ෆොටෝ ගන්න ද
අම්ම ත් එතන...
ටී......ක්

kiyawuna wageසිරාවට මේක කියවන්නේ නෑ. කියවුනොත් මිසක්.

එල එල මචෝ...මමත් කැපෙනවෝ හැමොටම සු.රා
ekaneඔව් මුන් දෙන්නට උන් හිටි තැන අමතක උනානේ එක පාරටම..
අන්තිමට සිංදු විතරයි, මුන් දෙන්නා දාගෙන වැඩ![]()
.aparadhi techkade nathiwuna ekayi wune
මුන් දෙන්න එදා රා මයික් එක ඔෆ් කරන්න අමතක වෙලා ..
දාගෙන වැඩ ... කෙඳිරි ගානවත් ඇහුනා විටින් විට![]()