පූසා නෑනේ. දුවලා ලිදට පැනලද කොහෙද ?
avater eka anisi widyata pawichchi karanna epa saho ban karanna siduwei

කොහෙන්ද බන් මේ පොටෝ ටික. ගමයා ලොක්කට කියලා උඹව බෑන් කරවයි උගේ FB එකේ පොටෝ මේකේ දානවා කියලා.

මේ ගෑණු ලමයිනුත් ඉන්නවා ඇදුම් නැති ඒවා දාන්න එපා.
![]()
මල් වඩම් අනවශ්යයි ද ?
දැන් ලැබුණ HoT නිවුස් එකක්..
පූසා ළිඳ තුල මානසිකව ඇද වැටී
බරපතල තුවාල ලබා
මේ දැන් බලු වෑන් එකෙන්
හොස්පිටල් එකට අරන් ගිහින්..
මැරෙයි ද දන්නේ නෑ..
ඔන්න කලින්ම කියුවා මගේ ගානේ.
මාරී බිස්කට් !!!
ගමයගේ ෂෝ එකක් කාලෙකට පස්සේ
කනාවට වගේ සෙට් උනා එහෙනම්..
ෂෝ එක එලටම ගියා ගමයා..
එහෙනම් අපිටත් යන්න වෙලාව ඇවිත්.
ගෙදර ආපු ගමන්ම මේක ලොග් උනේ
දැන් කාලා නිදා ගන්න ඕන..
මාර්තු මාසෙන් පස්සේ තමා සෙට් වෙන්න වෙන්නේ..
ඒක නෙමෙයි
මේ පාර සයිබර් ෆෙස්ටිවල් එක
තියෙන්නේ කවදා ද කොහේදි ද?
දන්න උන් කියහල්ලා..
මේ පාර මාත් එනවා...
avater eka anisi widyata pawichchi karanna epa saho ban karanna siduwei
elakiri.com![]()