දැන් ලැබුණ HoT නිවුස් එකක්..
පූසා ළිඳ තුල මානසිකව ඇද වැටී
බරපතල තුවාල ලබා
මේ දැන් බලු වෑන් එකෙන්
හොස්පිටල් එකට අරන් ගිහින්..
මැරෙයි ද දන්නේ නෑ..
ඔන්න කලින්ම කියුවා මගේ ගානේ.
මාරී බිස්කට් !!!
ඌවත් අරන්ද කොහෙද පැනලා තියෙන්නේ.
අක්කා වුනාට මොකෝ බං...නෑ උඹට වඩා වැඩිමල්.
2010 A/L..

ඌට කොහෙද පල්ලියක්. ගමයා යන පල්ලිය ගැන කිව්වේ.ගමයට පල්ලියකුත් තියෙනවද?
නෑ බං.
හිතේ නම් තාමක් ඒ රූපේ තියෙනවා..
කොහේ ෆොටෝ ගන්න ද
අම්ම ත් එතන...
ටී.වී සීරීස් එකක් නේද...ඒකෙ සීන් එකක්ද
අක්කා වුනාට මොකෝ බං...


