2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    [NISH said:
    :14446272]
    1349371549147.gif

    Adoo ohoma baya karanawada???
    Ellanawa :( :sorry:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද එන්න වෙන්නේ නෑ යාලුවනේ..........
    38.gif
    38.gif
    38.gif

    වැඩ ගොඩයි..........
    150.gif
    150.gif
    150.gif

    12ස් වෙනිදා MID term විභාගේ පටන් ගන්නෝ........
    161.gif
    161.gif
    161.gif

    රෑ වෙලා ඇවිත් යන්න එන්නම් පුළුවන් උනොත්...........
    36.gif
    36.gif
    36.gif

    ෂෝ 1 ලෙසටම දෙමු ගමයා අයියේ.............
    86.gif
    86.gif
    86.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif


    elaa ela gn8
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම පොඩ්ඩක් එළියට ගියා වැඩකට.
    උඹල පිළිගන්නේ නෑනෙ ඔහොම කිව්වට.
    මෙහෙම කියමුකො ළිඳේ හිටපු සස්ලිට් ඉබ්බා නමැති අසත් පුරුෂයෝ දෙන්න මගෙ පස්සෙන් පැන්නුව.
    මම උල්පතක් අස්සෙන් ගිහින් ඉබ්බගේ කට්ට කුඩු කරල බේරුනේ. සස්ලිට්ව මග ඇරියා. දෙන්නගෙම චරිතේ හොඳ නෑ. ඉබ්බා නැත්තෙ ඒකයි තාම. මම ඒ අතර දැක්ක ළිඳේ සිට ඩෙල්මා සබන් නිෂ්පාදන, අලුත්ම නිෂ්පාදනය වන ඩෙල්මා සබන් ටොපි විකුනන කඩයක් කරනවා. දැන් මේ මගෙ අන්ලිමිටඩ් පන මෙතඩ් එක නිසා සබන් කෑල්ලක් අරන් ගොඩ ඇවිත් ගාගෙන නාල පිහදාගෙන එහෙම ආවෙ. කමක් නෑනෙ. බලපන්කො ඩෙල්මා සබන් කැල්ලකට රුපියල් ලක්ෂ පහක් ඉල්ලුවනේ. මූ එහෙ ඒකාධිකාරී කළු කඩ වෙළඳාම් කරන්නේ. හැබැයි ආරංචි විදියට සමහර දේවල් රුපියලටත් විකිනෙනවලු :P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Randike Mendis:14446300 said:
    නංගී වින්චෙස්ටර් අයියලට
    කෝල් එකක් ගන්න ද
    ඔයා සරෙන්ඩර් වෙනව ද?

    :rolleyes::rolleyes::rolleyes:

    A kawdaaaa??? :O