2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හප්පේ නුවර ලමයත් මේ පැත්තෙනේ....දැක්කෙත් නෑ
    කෝ මගේ CB4 ත්‍රෙඩ් එක
    :angry: :angry: :angry: :angry:

    මග මග...... වෙලාවක් ලැබුනේ නැහැ බං complete කරන්න....!
    අනික මට බයයි මව CID එකෙන්වත් අල්ලාගෙන යයි කියල....!:shocked::shocked::shocked::eek:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14446499 said:
    අපෝ මට නං එපා. යකියොත් එකයි කෙල්ලොත් එකයිලු :dull: මගෙ සල්ලි ඉතුරුයි. මගෙ සල්ලි වලින් මමම ෆන් එක ගන්නවා :P 14 ආතල් එකේ ඉන්නවා. 14ට පස්සෙ නෙට් එකට වැටෙන දේවල් බලල ෆන් එකක් ගන්නවා :lol:

    පූස් ට පූසියෙක් හොයලා දෙන්නද වැලන්ටයින් සමරන්න
    1264505164_cat-love.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14446508 said:
    යම = යමන් = පලයන්
    රැජිණ

    පලයන් රැජිණ
    මෙලෝ රහක් නෑ. චාටර් රැජිණක් :baffled: පව්ද මන්ද යම ලොව උනත් :oo:

    ලිඳට වැටුනා වත්ද මන්දා......
    donkey-down-the-well.jpg

    කෝ මේ යම රැජිණ...ලිඳ පතුලෙමද