2013 Feb 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
RePost බුවා;14446593 said:


අහ, ඒ කියන්නේ මේ කෙසර සිංහයෝ විකුණන බිස්නස් එකක්.. මට ඇහුනේ බුරුවො වගේ,,,,​

නෑ බං උඹට කිව්වෙ බුරුවන්ට පේනවා අඩුද? සිංහ හම පොරවා ගත් රීපොස්ට් බූරුවා :P
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
1264505164_cat-love.gif


මට මේක දකිනකොට පූසාගේ නිකන් යටහත් පහත් ගතියක් දැනෙනවා....
පුසිට තියන ගෞරවයද බයද කියල තේරෙන්නේ නැහැ....!:rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
පුසී නිකන් Video එකට පෙන්න ලෙව කන සීන් එකක්ද කියලත් හිතෙනවා....!:P:P:P

පූෂා අපිට සද්දෙ පෙන්නං හිටියට පූෂිට පණ බයයි :rofl: :rofl: :rofl: :rofl:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    eka thma meta passe thread eke mulinma elanna one:dull:.gf th ahgena hitye:dull:.

    මගේ එක්කෙනත්....! අවුල් කියලම කිව්වා...! අනික මචන් මම ටිකක් විතර :P සෙට් වෙලා සිටියේ....!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පූස්;14446603 said:
    නෑ බං උඹට කිව්වෙ බුරුවන්ට පේනවා අඩුද? සිංහ හම පොරවා ගත් රීපොස්ට් බූරුවා :P

    කවුද අපි,,,,
    අපි හොදට මයිල් පිරිච්ච සිංහයි හරිද?
    සැකද?​
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14446588 said:
    සීයල මට අයියා කියනව.නාකි විසේ ගෙටත් උසේ :P

    ඇත්තට බං මොකද්ද ඒ කතාවේ තේරුම...! පොඩ්ඩක් කියල දීපන්කො...! :rolleyes::rofl::P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූෂා අපිට සද්දෙ පෙන්නං හිටියට පූෂිට පණ බයයි :rofl: :rofl: :rofl: :rofl:

    පූසියෝ නෑ මට. හිටියත් පයින් ගහන්නෙ වැඩිය සද්දෙ දැම්මොත්. ඔය ගස් ලබ්බා වගේ වීඩියෝ එකටවත් ඔහොම ඉන්නෙ නෑ :angry: