CCNA පා‍ඩම

rajith2252

Member
Jul 30, 2009
9
0
0
මචංල මමත් CCNA කරන්න හිතාගෙන ඉන්නේ. හොද තැනක් කියපල්ලකො
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචංල මමත් CCNA කරන්න හිතාගෙන ඉන්නේ. හොද තැනක් කියපල්ලකො

    මචං පොඩ්ඩක් පරන post කියවන්න. මේ Thread එකේ post කිහිපයක්ම තියෙනවා classes ගැන.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි DOD Model වල එක එක layers යටතේ එන protocol ගැන තමයි අපි මේ කතා කර කර හිටියේ. හැබැයි මම මුලින් කිව්වා වගේම OSI layer model එකේදිත් මේ protocol ඒ අදාල Layers වලදි පාවිච්චි වෙනවා. ඒ ‍වගේම නම වෙනස් වුනාට layers ප්‍රමාණය වෙනස් වුනාට මේ model දෙකේම ඊට අනුරෑප layers වල තියෙන්නේ එකම කාර්්‍ය භාරය තමයි.

    අපි DOD Model එහෙම නැත්තම් TCP/IP Model එක යටතේ

    Application / Process Layer
    Host to Host Layer
    Internet Layer

    කියන layers වලට අදාල protocol ගැන අපි කතා කලා. දැන් තියෙන්නේ Network Access Layer එක ගැන කතා කරන්න.

    ඇත්තටම Network Access layer එක මගින් තමයි අපි යවන දත්ත network එකට මුදාහරින්නෙත් ඒ වගේම network එක හරහා එන දත්ත ලබාගැනීමත් කරන්නේ. ඒ කියන්නේ‍‍ physical විදිහට. අපිට මේකෙදි කතා කරන්න විශේෂ protocol නම් නෑ නමුත් අපි Ethernet සහ cable ගැන පොඩ්ඩක් නැවත මතක් කර ගනිමු (CCNA objectives වලට නැති වුනාට මේ layer එකේදි කතා කරන්න පුලුවන් protocol හුගක් තියෙනවා). මේක OSI layer වල Data Link Layer සහ Physical Layer කියන දෙකම එකතු කරලා හදපු තනි layer එකක්. ඉතින් ඒ layers වලදි කතා කරපු හැම දෙයක්ම මේ layer එකටත් අදාලයි. ඒ පාඩම් ‍ඔයගොල්ලන්ට නැවත බලන්න පුලුවන් පහත link වලට ගිහින්

    02 Data Link Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12286624&postcount=275
    http://www.elakiri.com/forum/showpost.php?p=12287340&postcount=276

    01 Physical Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12377844&postcount=284
    http://www.elakiri.com/forum/showpost.php?p=12378169&postcount=285

    ඒ වගේම network එකේ physical පැත්ත මේකෙදි කතා කරන නිසා අපි කලිනුත් කතා කරපු Cabling ජාති ගැන නැවත මතක් කරන්න හිතුනා. නැවත් පහත link වලට ගිහින් ඒ සම්බන්ධ පාඩම් ටික කියවලා මතක් කර ගන්න

    Ethernet Cabling
    http://www.elakiri.com/forum/showpost.php?p=13775521&postcount=546
    http://www.elakiri.com/forum/showpost.php?p=13775537&postcount=547
    http://www.elakiri.com/forum/showpost.php?p=13775543&postcount=548
    http://www.elakiri.com/forum/showpost.php?p=13775547&postcount=549
    http://www.elakiri.com/forum/showpost.php?p=13775646&postcount=550

    ඒ ‍වගේම මම Ethernet ගැන පොඩ්ඩක් කතා කලා කලින් ඒ පාඩම මෙතැනින් බලන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=12454189&postcount=316

    හොදයි මම තව ටිකක් වැඩියෙන් Ethernet ගැන විස්තර කරන්නම්. විශේෂයෙන්ම IEEE standard ගැන.

    ඇත්තටම Ethernet කියන්නේ Network Access layer එකේ Protocol එකක් කියලා කිව්වත් වැරදි නෑ. Network එකක් ඇතුලේ එහෙම නැත්තම LAN එකක host ලා අතර තොරතුරැ ගෙන යෑමට අද අපි 95% විතර භාවිතා කරන්නේ විවිධ Ethernet standard. අපි Network (LAN) එකක් අලුතින්ම කරන්න යනවනම් මේ Ethernet standard ගැන වගේම Ethernet cable ගැන එහෙම හොද අවබෝධයක් තිබිය යුතුයි.

    මුලින්ම Ethernet තාක්ෂණය හදුන්වලා දුන්නේ Digital, Intel, Xerox (DIX) කියන සමාගම් තුනේ එකතුවක් විදිහට 1980 විතර. පස්සේ මේ Ethernet වලට IEEE (Institute of Electrical and Electronics Engineers) standard එක හදුන්වලා දුන්නේ 1985 විතර. ඒ අනුව ඒ standard එක 802.3 කියලා හැදින්වුවා. මේ 802.3 කියන්නේ පොදුවේ Ethernet වලට තියෙන IEEE standard එක. ඒ වගේම ඒක හොදට මතක තියා ගන්න. අපිට ඉස්සරහා පාඩම් කරද්දි මේ වගේ තවත් IEEE standard හම්බ වෙනවා. සමහර විට Exam එකෙදි අදාල නම කෙලින්ම කියන්නේ නැතුව IEEE standard number එක දීලා ප්‍රශ්න අහන්න පුලුවන්. එත‍කොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ කියන්නේ මොන දේ ගැනද කියලා.

    උදාහරණයක් කිව්වොත් දැන් අපි කිව්ව Ethernet වලට 802.3 කියන IEEE standard එක තියෙනවා ඒ වගේම Wireless technology එකට 802.11 කියන IEEE standard එක පාවිච්චි කරනවා. අපි ඒවගේ ප්‍රධාන තාක්ෂනයන් කිහිපයක IEEE standard එක මතක තියා ගැනීම වැදගත්.

    1980 මුලින්ම හදුන්වලා දුන්නේ 10Base5 කියන Ethernet cable media එක. අදනම් මේක බොහොම යල්පැනපු තාක්ෂණයක්. මේකේ cable එක සෑහෙන මහතයි. ඒක නිසාම මේක Thicknet කියලත් හදුන්වනවා. පහත තියෙන්නේ 10Base5 cable එකක් සහ ඊට අවශ්‍ය අනෙත් උපකරණ.

    10Base5.jpg

    ඊට පස්සේ දිගින් දිගටම එක එක විදි‍යේ Ethernet media වර්ග කරලියට ආවා.

    - 10BASE2
    - 10BASE-T
    - 10BASE‑F
    - 100BASE‑T
    - 100BASE‑FX
    - 1000BASE‑T
    - 1000BASE‑LX

    අ‍ම්මෝ තව හුගක් තියෙනවා අපි ඒ ඔක්කෝම කතා කරන්න අවශ්‍ය නෑ.

    නමුත් අපි තේරැම් ‍කර ගනිමු මේ නමක් හැදෙන්නේ කො‍හොමද කියලා. 10Base5 කියන එකම උදාහරණයක් විදිහට ගනිමු

    ‍මේකේ 10 කියලා හදුන්වන්නේ data transmission වේගය. මෙතන 10 කියලා හදුන්වන්නේ 10Mbit/s කියන එක. එතකොට Base කියන වචනයෙන් හදුන්වන්නේ Base Band කියන එක. ඒ වගේම අවසාන 5 කියන එකෙන් හදුන්වන්නේ අදාල cable එක භාවිතා කරලා අදින්න පුලුවන් උපරිම දුර 500 මීටර් කියන එක.

    ඉතින් ඉහත මම දීලා තියෙන අනෙක් media වලත් වේගය සහ දුර පිළිබදව අදහසක් ගන්න පුලුවන්ද ?? හ්ම්ම් මම දන්නවා සමහර ඒවා වල බෑ නේද (10BASE-T ‍වගේ). නමුත් මතක තියා ගන්න ඒ හැමතැනකමත් ඉහත විස්තර කරපු විදිහම තමයි වෙනසක් නෑ. මුලින්ම speed එක ඊට පස්සේ Base Band කියන එක ඊට පස්සේ දුර. සාමාන්‍යයෙන් මේ Ethernet cable වෙනස් වීමට ‍හේතු වුන ප්‍රධාන කාරණය තමයි මේ Cable වල තාක්ෂණය. වඩාත් ඉහළ දත්ත ප්‍රමාණයක් ගෙන යා හැකි cable වගේම වැඩි දුරක් දත්ත ගෙන යා හැකි cable නිපදවෙන්න පටන් ගැනීමත් සමග Ethernet cable ඉහත ආකාරයට විවිධ විවිධ නම් වලින් වෙළද පොලට ආවා.

    අපි ඊට පස්සේ ගනිමු 10Base2 කියන එක. මේකේ cable එක 10Base5 වලට සාපේක්ෂව කුඩා වුනා. ඒක නිසා මේක හැදින්වුවා Thinnet විදිහට ඒ වගේම දත්ත සම්ප්‍රේශන වේගය 10Mbit/s තමයි නමුත් දත්ත ගෙන යන්න පුලුවන් දුර අඩු වුනා. මේකෙ දුර වුනේ 200m විතර.

    පහත රෑපයේ තියෙන්නේ 10Base2 කියන තාක්ෂණයට යොදා ගත් cable එක. මේක RG58 කියලා හදුන්වනවා.

    10base2.jpg

    10BaseT කියන්නේ 1990 පස්සේ හුගක් ප්‍රචලිත වෙච්ච cable ජාතියක්. Twisted Pair cable වෙළද පොලට ආවට පස්සේ එහි Category 3 (CAT3) කියන UTP (Unshielded Twisted Pair) cable තමයි 10BaseT සදහා යොදා ගත්තේ. මෙහි T යනුවෙන් හැදින්වෙන්නේ Twisted Pair කියන එක. ඒ වගේම අපි කවුරැත් අදත් network වලදි භාවිතා කරන RJ45 Network connector එක හුගක් ප්‍රසිද්ධ වුනෙත් මේ Ethernet cable එක හරහා.

    RJ45.jpg

    මේ Twisted Pair Cable වර්ග දෙකක් තියෙනවා.

    01. Unshielded Twisted Pair (UTP)
    02. Shielded Twisted Pair (STP)

    මෙයින් වඩාත් ජනප්‍රිය UTP cable. මේ UTP cable වල තාක්ෂණයේ වර්ධනයත් සමග version කිහිපයක් ආවා. ඒවා තමයි අපි Category 3, Category 4, Category 5, Category 6 කියලා හදුන්වන්නේ. CCNA වලට ‍‍මේ පිලිබදව කතා කරන්න කියලා නෑ. නමුත් මම පොඩි වගුවක් දාන්නම් මේ UTP cable වල වර්ග පිළිබදව

    twisted_pair.jpg

    හරි ඊට පස්සේ 1995 දී විතර IEEE එකෙන් මේ Ethernet වලට අලුත් standard එකක් හදුන්වා දුන්නා 802.3u කියලා. මේක අපි හැදින්වුවේ Fast Ethernet කියලා. මොකද මේකේ දත්ත සම්ප්‍රේශන වේගය පටන් ගන්නේ 100Mbit/s වලින්. සාමාන්‍ය Ethernet වල වේගය වුනේ 10Mbit/s. මේ යටතේත් වර්ග රාශියකම cable වර්ග ආවා. ඒ අතර අපි ඉහත කතා කරපු UTP cable වගේම අධි වේගයෙන් දත්ත ගෙන යා හැකි Fiber Optic cable තාක්ෂනයත් භාවිතා වෙනවා.

    මම මේ 802.3u යටතේ ආපු cable වර්ග කිහිපයක තොරතුරැ ඉතා සැකෙවින් විස්තර කරන්නම්. මේවා හුගක් දුරට දැනගන්න අවශ්‍ය නෑ.

    100BASE-TX - දත්ත ගෙන යා හැකි සාමාන්‍ය දුර 100m විතර (host ලා දෙදෙනෙක් සම්බන්ධ කල හැකි උපරිම දුර). මේකෙදි UTP CAT 5 cable පාවිච්චි කරනවා. ඒ වගේම RJ45 connectors තමයි භාවිතා වෙන්නේ.

    100Base-FX
    - මේකෙදි යොදාගන්නේ Fiber cable එකක්. මේකේ දත්ත ගෙන යා හැකි සාමාන්‍ය දුර 400m විතර.

    fiber_optic.jpg

    1000BaseT - මේකෙදි දත්ත සම්ප්‍රේශන වේගය 1000Mbit/s. CAT 5 cable තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම දත්ත ගෙන යා හැකි දුර 100m විතර වෙනවා.

    1000Base-LX - මේකෙදි පාවිච්චි වෙන්නේ Fiber Optic Cable. දත්ත ගෙන යා හැකි දුර 3Km වල ඉදලා 10Km විතර.

    හොදයි අපි අද ඔන්න CISCO වල පලවෙනි පරිච්ජේදය සවිස්තරාත්මකව කතා කරලා ඉවර කලා. මෙතෙක් කතා කරපු මේ පරිච්ජේදයේ පාඩම් වල ප්‍රශ්න තියෙනවනම් අහන්න. ඒ වගේම මේ පාඩම් පුරාවටම PM එවමින් සහ Thread එකේදිත් මාව දිරිගන්වපු හැමෝටම බොහොම ස්තූතියි.

    අපි ඊළගට පටන් ගන්න යන්නේ හුගක් දෙනෙක් මගෙන් අහපු IP Addressing and Subnetting, VLSM ගැන. ඊට කලින් මම මේ පාඩමෙන් සකස් කරපු ප්‍රශ්න ටිකක් දෙන්නම්. නැවත Review කර ගන්න අවශ්‍ය Links ටිකත් දාන්නම්.
     
    lakshan.mac

    Member
    Feb 9, 2013
    3
    0
    1
    33
    colombo
    guys this is very very usefull thread im doing HND at idm mama gdk denek gen ahuwa Networking gena and software gena kurth kiyala dunne na finnaly god gave this thread
    plz plz tell me hnd eke apita microsft and linux administration and networking tiynawa mama ccna igena gatta gdk me thred eken mata tiyna prshne jobs gena lankwe net jobs adui sal ekth gdkma adui kiyanne atthada mata electronics pisuwak tibba still do networking subnet ehema hodata terenawa mama al maths kara

    plz mata kiyanda man net karoth da soft karoth da hoda
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ccna eka parak karala ccnp karoth after 3yrs ccna and ccnp dekama liynda oneda guys plz help i need to choose soft or net.:-(

    සාමාන්‍යයෙන් රැකියා වෙළද පොලේ Software සහ Hardware යන දෙකටම එක සමාන අවස්ථා තියෙනවා. නමුත් ලංකාවේ Software පැත්ත වඩාත් ජනප්‍රියයි. ඒත් මම කියන්නේ සල්ලි බලාගෙනම තමන්ගේ හැකියාව බිල්ලට දෙන්න එපා කියලා. ඒ කිව්වේ තමන් වඩාත් කැමති වගේම වඩාත් විශ්වාසී field එක තමන්ට ඉවෙන් වගේ දැනෙනවා. ඒ පැත්තට යන්න. එතකොට ඒ පැත්ත ඉගෙන ගන්නත් ලේසියි මොකද තමන් ඒ විෂයයට ආස නිසා. ඒ එක්කම ඉක්මණින් ඉහළට යන්න පුලුවන්.

    ලංකාවේ Network පැත්තෙන් හොද jobs තියෙනවා. විශේෂයෙන් ISP ලා සහ Communication කරන සමාගම්

    Sri Lanka Telecom
    Lanka Com
    Metropolitan
    Lanka Bell
    Dialog
    Mobitel etc......

    ඒ වගේම පහත දැක්වෙන ලංකා‍වේ තියෙන අනෙකුත් මහා පරිමාණ වෙළද සහ සේවා ආයතන

    John Keels
    Ceylinco
    Sri Lanka Insurance
    Aitken Spence
    Hayleys etc.... මේ ආයතන වල විශාල branch network එකක් තියෙනවා ලංකාව පුරාම. ඉතින් මේවා වල IT Section එකක් තියෙනවා network division එකක් එක්කම. මේවා වලත් job opportunities තියෙනවා.

    ඊට පස්සේ ඒවට පහළින් තියෙන මධ්‍ය පරිමාණ ආයතන වලත් දැන් දැන් network job සදහා ඉල්ලුමක් තියෙනවා. ඉතින් Job ගැන එච්චර වද වෙන්න එපා. ඉස්සෙල්ලා තමන්ට වඩාත් සුදුසු field එක තෝර ගන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ccna eka parak karala ccnp karoth after 3yrs ccna and ccnp dekama liynda oneda guys plz help i need to choose soft or net.:-(

    මට තේරෙන්නේ නෑ ප්‍රශ්නය ??? CCNA කරලා අවුරැදු 3 කින් CCNP එක exam එකක් හරි ලියන්න ඕනේ. CCNP කලාට පස්සේ නැවත කොච්චර කල් ගියත් CCNA ලියන්න ඕ‍නේ නෑ. නමුත් CCNA කරලා අවුරැදු 3 ක් ඇතුලත CCNP කලේ නැත්තම් නැවත CCNA කරන්න ඕනේ CCNP වලට සුදුසුකම් ලබන්න
     
    lakshan.mac

    Member
    Feb 9, 2013
    3
    0
    1
    33
    colombo
    මට තේරෙන්නේ නෑ ප්‍රශ්නය ??? CCNA කරලා අවුරැදු 3 කින් CCNP එක exam එකක් හරි ලියන්න ඕනේ. CCNP කලාට පස්සේ නැවත කොච්චර කල් ගියත් CCNA ලියන්න ඕ‍නේ නෑ. නමුත් CCNA කරලා අවුරැදු 3 ක් ඇතුලත CCNP කලේ නැත්තම් නැවත CCNA කරන්න ඕනේ CCNP වලට සුදුසුකම් ලබන්න

    :D :D bro eka tama mata danagndna one une :D tnks kiyanda bari taram tnks me thread eka nawattanda epa digatama karanda mamath moukth danne natuwa netwrk walata dan nam mara asai a me thread eka nisa dan kiyaganda bari taram gdk de dannwa. me wage dyk supeeeeeeeeeeerb !!!!! superb work bro!

    HND networking karala ccna path eke giyth eka hoda path ekak weida
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි පළවෙනි පාඩම ඉවර කලා. එහි සම්පූර්ණ පාඩම් ටික පහත link වලට ගිහින් නැවත කියවන්න. තේරැම් ගන්න.

    CCNA හැදින්වීම සහ ව්‍යුහය
    http://www.elakiri.com/forum/showpost.php?p=11131011&postcount=9
    http://www.elakiri.com/forum/showpost.php?p=11131252&postcount=20
    http://www.elakiri.com/forum/showpost.php?p=11131402&postcount=23

    CCNA Syllabus
    http://www.elakiri.com/forum/showpost.php?p=11139124&postcount=64
    http://www.elakiri.com/forum/showpost.php?p=11139155&postcount=65

    Introduction to networking
    http://www.elakiri.com/forum/showpost.php?p=11158049&postcount=76
    http://www.elakiri.com/forum/showpost.php?p=11158243&postcount=77

    Network Types
    http://www.elakiri.com/forum/showpost.php?p=11171190&postcount=91

    Network Topology
    http://www.elakiri.com/forum/showpost.php?p=11215745&postcount=97
    http://www.elakiri.com/forum/showpost.php?p=11229260&postcount=100

    Virtual Private Network
    http://www.elakiri.com/forum/showpost.php?p=11229357&postcount=102

    Collision Domain & Broadcast Domain
    http://www.elakiri.com/forum/showpost.php?p=11266568&postcount=115
    http://www.elakiri.com/forum/showpost.php?p=11384298&postcount=143
    http://www.elakiri.com/forum/showpost.php?p=11384376&postcount=144

    Network Equipments
    http://www.elakiri.com/forum/showpost.php?p=11304098&postcount=122
    http://www.elakiri.com/forum/showpost.php?p=11304336&postcount=124
    http://www.elakiri.com/forum/showpost.php?p=11304532&postcount=125

    OSI Model (Open System Interconnection Model)
    http://www.elakiri.com/forum/showpost.php?p=11663842&postcount=164
    http://www.elakiri.com/forum/showpost.php?p=11663901&postcount=165

    07 Application Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11665344&postcount=169

    06 Presentation Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874232&postcount=177

    05 Session Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874678&postcount=178

    PDU (Protocol Data Unit)
    http://www.elakiri.com/forum/showpost.php?p=11887516&postcount=186

    04 Transport Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11887697&postcount=188
    http://www.elakiri.com/forum/showpost.php?p=12019892&postcount=202
    http://www.elakiri.com/forum/showpost.php?p=12052663&postcount=203
    http://www.elakiri.com/forum/showpost.php?p=12095842&postcount=205

    03 Network Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12227800&postcount=255
    http://www.elakiri.com/forum/showpost.php?p=12246046&postcount=263

    02 Data Link Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12286624&postcount=275
    http://www.elakiri.com/forum/showpost.php?p=12287340&postcount=276

    01 Physical Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12377844&postcount=284
    http://www.elakiri.com/forum/showpost.php?p=12378169&postcount=285

    Ethernet
    http://www.elakiri.com/forum/showpost.php?p=12454189&postcount=316

    Full Duplex and Half Duplex
    http://www.elakiri.com/forum/showpost.php?p=12454294&postcount=317

    MAC (Media Access Control) Address
    http://www.elakiri.com/forum/showpost.php?p=12454709&postcount=318
    http://www.elakiri.com/forum/showpost.php?p=12535942&postcount=338

    Number Systems and Conversions
    http://www.elakiri.com/forum/showpost.php?p=12954113&postcount=455
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=456
    http://www.elakiri.com/forum/showpost.php?p=13219764&postcount=480
    http://www.elakiri.com/forum/showpost.php?p=13220643&postcount=482
    http://www.elakiri.com/forum/showpost.php?p=13256224&postcount=483

    Data Encapsulation
    http://www.elakiri.com/forum/showpost.php?p=13257227&postcount=484
    http://www.elakiri.com/forum/showpost.php?p=13390381&postcount=496

    CISCO Three Layer Hierarchical Model
    http://www.elakiri.com/forum/showpost.php?p=13640978&postcount=535
    http://www.elakiri.com/forum/showpost.php?p=13640981&postcount=536

    Ethernet Cabling
    http://www.elakiri.com/forum/showpost.php?p=13775521&postcount=546
    http://www.elakiri.com/forum/showpost.php?p=13775537&postcount=547
    http://www.elakiri.com/forum/showpost.php?p=13775543&postcount=548
    http://www.elakiri.com/forum/showpost.php?p=13775547&postcount=549
    http://www.elakiri.com/forum/showpost.php?p=13775646&postcount=550

    TCP/IP Model (DOD - Department Of Defense Model)
    http://www.elakiri.com/forum/showpost.php?p=13889139&postcount=558
    http://www.elakiri.com/forum/showpost.php?p=13889244&postcount=559

    Process/Application layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=13993189&postcount=577
    http://www.elakiri.com/forum/showpost.php?p=13993207&postcount=578
    http://www.elakiri.com/forum/showpost.php?p=13993225&postcount=579
    http://www.elakiri.com/forum/showpost.php?p=13993231&postcount=580
    http://www.elakiri.com/forum/showpost.php?p=13993651&postcount=584
    http://www.elakiri.com/forum/showpost.php?p=13994088&postcount=585
    http://www.elakiri.com/forum/showpost.php?p=14031981&postcount=589
    http://www.elakiri.com/forum/showpost.php?p=14032159&postcount=590
    http://www.elakiri.com/forum/showpost.php?p=14032526&postcount=591
    http://www.elakiri.com/forum/showpost.php?p=14032673&postcount=592

    Host to Host layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=14096600&postcount=599
    http://www.elakiri.com/forum/showpost.php?p=14096791&postcount=600
    http://www.elakiri.com/forum/showpost.php?p=14097019&postcount=601
    http://www.elakiri.com/forum/showpost.php?p=14097181&postcount=602
    http://www.elakiri.com/forum/showpost.php?p=14097213&postcount=603
    http://www.elakiri.com/forum/showpost.php?p=14118281&postcount=609

    Internet layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=14281784&postcount=657
    http://www.elakiri.com/forum/showpost.php?p=14284129&postcount=659
    http://www.elakiri.com/forum/showpost.php?p=14324492&postcount=666
    http://www.elakiri.com/forum/showpost.php?p=14373559&postcount=684
    http://www.elakiri.com/forum/showpost.php?p=14373912&postcount=687

    Network Access Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=14432033&postcount=708

    Ethernet වැඩිදුරට

    http://www.elakiri.com/forum/showpost.php?p=14432033&postcount=708

    හොදයි මම මේ පාඩමෙන් ප්‍රශ්න කිහිපයක් දානවා ඒවටත් පිළිතුරැ දෙන්න උත්සාහ කරන්න
     
    Last edited:
    • Like
    Reactions: DAMER and actinide

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Questionnaire
    from Chapter 01
    Internetworking and TCP/IP Model

    Q1

    A receiving host has failed to receive all of the segments that it should acknowledge. What can the host do to improve the reliability of this communication session?

    A. Restart the virtual circuit.

    B. Send a different source port number.

    C.
    Decrease the sequence number.

    D.
    Decrease the window size.

    ====================================================

    Q2

    Which fields are contained within an IEEE Ethernet frame header? (Choose two.)

    A. Source and destination network address

    B. FCS field

    C.
    Source and destination MAC address

    D.
    Source and destination MAC address and source and destination network address

    ====================================================

    Q3

    Which layer 1 devices can be used to enlarge the area covered by a single LAN segment? (Choose two.)

    A. NIC

    B. RJ45 transceiver

    C. Hub

    D. Repeater

    E. Switch

    ====================================================

    Q4

    Segmentation of a data stream happens at which layer of the OSI model? (Choose two.)

    A. Data Link

    B. Physical

    C. Network

    D. Transport

    ====================================================

    Q5

    Which of the following describe router functions? (Choose three.)

    A. Collision prevention

    B. Packet filtering

    C. Broadcast forwarding

    D. Path selection

    E. Packet switching

    ====================================================

    Q6

    Routers operate at layer _______. LAN switches operate at layer _______. Ethernet hubs operate at layer _______. Word processing operates at layer _______.

    A. 3, 2, 1, none

    B. 3, 2, 1, 7

    C. 3, 3, 1, 7

    D. 3, 3, 2, none

    E. 2, 3, 1, 7

    ====================================================

    Q7

    When data is encapsulated, which is the correct order?

    A. Data, segment, frame, packet, bit

    B. Data, frame, packet, segment, bit

    C. Segment, data, packet, frame, bit

    D. Data, segment, packet, frame, bit

    ====================================================

    Q8

    Why does the data communication industry use the layered OSI reference model? (Choose two.)

    A. It supports the evolution of multiple competing standards and thus provides business opportunities for equipment manufacturers.

    B. It encourages industry standardization by defining what functions occur at each layer of the model.

    C. It divides the network communication process into smaller and simpler components, thus aiding component development, design, and troubleshooting.

    D. It enables equipment from different vendors to use the same electronic components, thus saving research and development funds.

    E. It provides a framework by which changes in functionality in one layer require changes in other layers.

    ====================================================

    Q9

    What are two purposes for segmentation with a bridge?

    A. To add more bandwidth for users

    B. To allow more broadcasts for users

    C. To add more broadcast domains

    D. To create more collision domains

    ====================================================

    Q10

    Which of the following are unique characteristics of half-duplex Ethernet when compared to full-duplex Ethernet? (Choose two.)(Choose two.)

    A. Half-duplex Ethernet operates in a shared collision domain.

    B. Half-duplex Ethernet has lower effective throughput.

    C. Half-duplex Ethernet operates in a private collision domain.

    D. Half-duplex Ethernet has higher effective throughput.

    E. Half-duplex Ethernet operates in a private broadcast domain.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Q11

    You want to implement a network medium that is not susceptible to EMI. Which type of cabling should you use?

    A. Category 5 UTP cable

    B. Thinnet coax

    C. Thicknet coax

    D. Fiber-optic cable

    ====================================================

    Q12

    Acknowledgments, sequencing, and flow control are characteristic of which OSI layer?

    A. Layer 4

    B. Layer 2

    C. Layer 3

    D. Layer 7

    E. Layer 5

    ====================================================

    Q13

    Which of the following are types of flow control? (Choose all that apply.)

    A. Congestion avoidance

    B. VLANs

    C. Windowing

    D. Cut-through

    E. Buffering

    ====================================================

    Q14

    Which of the following types of connections can use full duplex? (Choose three.)

    A. Host to host

    B. Switch to host

    C. Switch to hub

    D. Switch to switch

    E. Hub to hub

    ====================================================

    Q15

    What is the purpose of flow control?

    A. To provide a means for the receiver to govern the amount of data sent by the sender

    B. To regulate the size of each segment

    C. To ensure that data is retransmitted if an acknowledgment is not received

    D. To reassemble segments in the correct order at the destination device

    ====================================================

    Q16

    Which three statements are true about the operation of a full-duplex Ethernet network?

    A. In a full-duplex environment, the host network card must check for the availability of the network media before transmitting.

    B. The host network card and the switch port must be capable of operating in full-duplex mode.

    C. There are no collisions in full-duplex mode.

    D. A dedicated switch port is required for each full-duplex node.

    E. Ethernet hub ports are pre-configured for full-duplex mode.

    ====================================================

    Q17

    What type of RJ45 UTP cable is used between switches?

    A. Straight-through

    B. Crossover with a CSU/DSU

    C. Crossover cable

    D. Crossover with a router in between the two switches

    ====================================================

    Q18

    What type of RJ45 UTP cable do you use to connect a PC’s COM port to a router or switch console port?

    A. Crossover cable

    B. Straight-through

    C. Rolled

    D. Crossover with a CSU/DSU

    ====================================================

    Q19

    You have the following binary number: 10110111

    What are the decimal and hexadecimal equivalents?

    A. 173/A6

    B. 83/0xC5

    C. 183/B7

    D. 69/0x2102

    ====================================================

    Q20

    What protocol is used to find the hardware address of a local device?

    A. RARP

    B. IP

    C. ICMP

    D. ARP

    E. TCP
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Q21

    You want to implement a mechanism that automates the IP configuration, including IP address, subnet mask, default gateway, and DNS information. Which protocol will you use to accomplish this?

    A. SNMP

    B. SMTP

    C. DHCP

    D. ARP

    ====================================================

    Q22

    Which of the following are layers in the TCP/IP model? (Choose three.)

    A. Session

    B. Internet

    C. Host to Host

    D. Application

    E. Data Link

    ====================================================

    Q23

    Which layer 4 protocol is used for a Telnet connection?

    A. IP

    B. TCP

    C. TCP/IP

    D. UDP

    E. ICMP

    ====================================================

    Q24

    Which of the following are TCP/IP protocols used at the Application layer of the OSI model? (Choose three.)

    A. IP

    B. TCP

    C. HTTP

    D. TFTP

    E. FTP

    ====================================================

    Q25

    What layer in the TCP/IP stack is equivalent to the Transport layer of the OSI model?

    A. Internet

    B. Host-to-Host

    C. Application

    D. Network Access

    ප්‍රශ්න සමහර ඒවා අමාරැ ඇති නමුත් හිතන තරම් අමාරැ නෑ. පොඩ්ඩක් බය කරලා විතරයි තියෙන්නේ :D:D නැවතත් පාඩම් කියවලා බලන්න ප්‍රශ්නෙට අදාල තැන. Exam එකටත් ඔය හා සමාන ප්‍රශ්න එනවා.
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අපි පළවෙනි පාඩම ඉවර කලා. එහි සම්පූර්ණ පාඩම් ටික පහත link වලට ගිහින් නැවත කියවන්න. තේරැම් ගන්න.

    CCNA හැදින්වීම සහ ව්‍යුහය
    http://www.elakiri.com/forum/showpost.php?p=11131011&postcount=9
    http://www.elakiri.com/forum/showpost.php?p=11131252&postcount=20
    http://www.elakiri.com/forum/showpost.php?p=11131402&postcount=23

    CCNA Syllabus
    http://www.elakiri.com/forum/showpost.php?p=11139124&postcount=64
    http://www.elakiri.com/forum/showpost.php?p=11139155&postcount=65

    Introduction to networking
    http://www.elakiri.com/forum/showpost.php?p=11158049&postcount=76
    http://www.elakiri.com/forum/showpost.php?p=11158243&postcount=77

    Network Types
    http://www.elakiri.com/forum/showpost.php?p=11171190&postcount=91

    Network Topology
    http://www.elakiri.com/forum/showpost.php?p=11215745&postcount=97
    http://www.elakiri.com/forum/showpost.php?p=11229260&postcount=100

    Virtual Private Network
    http://www.elakiri.com/forum/showpost.php?p=11229357&postcount=102

    Collision Domain & Broadcast Domain
    http://www.elakiri.com/forum/showpost.php?p=11266568&postcount=115
    http://www.elakiri.com/forum/showpost.php?p=11384298&postcount=143
    http://www.elakiri.com/forum/showpost.php?p=11384376&postcount=144

    Network Equipments
    http://www.elakiri.com/forum/showpost.php?p=11304098&postcount=122
    http://www.elakiri.com/forum/showpost.php?p=11304336&postcount=124
    http://www.elakiri.com/forum/showpost.php?p=11304532&postcount=125

    OSI Model (Open System Interconnection Model)
    http://www.elakiri.com/forum/showpost.php?p=11663842&postcount=164
    http://www.elakiri.com/forum/showpost.php?p=11663901&postcount=165

    07 Application Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11665344&postcount=169

    06 Presentation Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874232&postcount=177

    05 Session Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11874678&postcount=178

    PDU (Protocol Data Unit)
    http://www.elakiri.com/forum/showpost.php?p=11887516&postcount=186

    04 Transport Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=11887697&postcount=188
    http://www.elakiri.com/forum/showpost.php?p=12019892&postcount=202
    http://www.elakiri.com/forum/showpost.php?p=12052663&postcount=203
    http://www.elakiri.com/forum/showpost.php?p=12095842&postcount=205

    03 Network Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12227800&postcount=255
    http://www.elakiri.com/forum/showpost.php?p=12246046&postcount=263

    02 Data Link Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12286624&postcount=275
    http://www.elakiri.com/forum/showpost.php?p=12287340&postcount=276

    01 Physical Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=12377844&postcount=284
    http://www.elakiri.com/forum/showpost.php?p=12378169&postcount=285

    Ethernet
    http://www.elakiri.com/forum/showpost.php?p=12454189&postcount=316

    Full Duplex and Half Duplex
    http://www.elakiri.com/forum/showpost.php?p=12454294&postcount=317

    MAC (Media Access Control) Address
    http://www.elakiri.com/forum/showpost.php?p=12454709&postcount=318
    http://www.elakiri.com/forum/showpost.php?p=12535942&postcount=338

    Number Systems and Conversions
    http://www.elakiri.com/forum/showpost.php?p=12954113&postcount=455
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=456
    http://www.elakiri.com/forum/showpost.php?p=13219764&postcount=480
    http://www.elakiri.com/forum/showpost.php?p=13220643&postcount=482
    http://www.elakiri.com/forum/showpost.php?p=13256224&postcount=483

    Data Encapsulation
    http://www.elakiri.com/forum/showpost.php?p=13257227&postcount=484
    http://www.elakiri.com/forum/showpost.php?p=13390381&postcount=496

    CISCO Three Layer Hierarchical Model
    http://www.elakiri.com/forum/showpost.php?p=13640978&postcount=535
    http://www.elakiri.com/forum/showpost.php?p=13640981&postcount=536

    Ethernet Cabling
    http://www.elakiri.com/forum/showpost.php?p=13775521&postcount=546
    http://www.elakiri.com/forum/showpost.php?p=13775537&postcount=547
    http://www.elakiri.com/forum/showpost.php?p=13775543&postcount=548
    http://www.elakiri.com/forum/showpost.php?p=13775547&postcount=549
    http://www.elakiri.com/forum/showpost.php?p=13775646&postcount=550

    TCP/IP Model (DOD - Department Of Defense Model)
    http://www.elakiri.com/forum/showpost.php?p=13889139&postcount=558
    http://www.elakiri.com/forum/showpost.php?p=13889244&postcount=559

    Process/Application layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=13993189&postcount=577
    http://www.elakiri.com/forum/showpost.php?p=13993207&postcount=578
    http://www.elakiri.com/forum/showpost.php?p=13993225&postcount=579
    http://www.elakiri.com/forum/showpost.php?p=13993231&postcount=580
    http://www.elakiri.com/forum/showpost.php?p=13993651&postcount=584
    http://www.elakiri.com/forum/showpost.php?p=13994088&postcount=585
    http://www.elakiri.com/forum/showpost.php?p=14031981&postcount=589
    http://www.elakiri.com/forum/showpost.php?p=14032159&postcount=590
    http://www.elakiri.com/forum/showpost.php?p=14032526&postcount=591
    http://www.elakiri.com/forum/showpost.php?p=14032673&postcount=592

    Host to Host layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=14096600&postcount=599
    http://www.elakiri.com/forum/showpost.php?p=14096791&postcount=600
    http://www.elakiri.com/forum/showpost.php?p=14097019&postcount=601
    http://www.elakiri.com/forum/showpost.php?p=14097181&postcount=602
    http://www.elakiri.com/forum/showpost.php?p=14097213&postcount=603
    http://www.elakiri.com/forum/showpost.php?p=14118281&postcount=609

    Internet layer Protocol
    http://www.elakiri.com/forum/showpost.php?p=14281784&postcount=657
    http://www.elakiri.com/forum/showpost.php?p=14284129&postcount=659
    http://www.elakiri.com/forum/showpost.php?p=14324492&postcount=666
    http://www.elakiri.com/forum/showpost.php?p=14373559&postcount=684
    http://www.elakiri.com/forum/showpost.php?p=14373912&postcount=687

    Network Access Layer
    http://www.elakiri.com/forum/showpost.php?p=14432033&postcount=708

    Ethernet වැඩිදුරට

    http://www.elakiri.com/forum/showpost.php?p=14432033&postcount=708

    හොදයි මම මේ පාඩමෙන් ප්‍රශ්න කිහිපයක් දානවා ඒවටත් පිළිතුරැ දෙන්න උත්සාහ කරන්න

    uba nam ela kollek ban... thank you very much saho...:D:D

    7+
     
    prasad8712

    Member
    Jan 4, 2013
    11
    0
    0
    Q21

    You want to implement a mechanism that automates the IP configuration, including IP address, subnet mask, default gateway, and DNS information. Which protocol will you use to accomplish this?

    A. SNMP

    B. SMTP

    C. DHCP

    D. ARP

    ====================================================

    Q22

    Which of the following are layers in the TCP/IP model? (Choose three.)

    A. Session

    B. Internet

    C. Host to Host

    D. Application

    E. Data Link

    ====================================================

    Q23

    Which layer 4 protocol is used for a Telnet connection?

    A. IP

    B. TCP

    C. TCP/IP

    D. UDP

    E. ICMP

    ====================================================

    Q24

    Which of the following are TCP/IP protocols used at the Application layer of the OSI model? (Choose three.)

    A. IP

    B. TCP

    C. HTTP

    D. TFTP

    E. FTP

    ====================================================

    Q25

    What layer in the TCP/IP stack is equivalent to the Transport layer of the OSI model?

    A. Internet

    B. Host-to-Host

    C. Application

    D. Network Access

    ප්‍රශ්න සමහර ඒවා අමාරැ ඇති නමුත් හිතන තරම් අමාරැ නෑ. පොඩ්ඩක් බය කරලා විතරයි තියෙන්නේ :D:D නැවතත් පාඩම් කියවලා බලන්න ප්‍රශ්නෙට අදාල තැන. Exam එකටත් ඔය හා සමාන ප්‍රශ්න එනවා.

    yalu mewage anzers tikath wenama danada yatin :D
     
    prasad8712

    Member
    Jan 4, 2013
    11
    0
    0
    CCNA online exam 1e di mulinma apita marks ganak hambenawada ???? ( 200-300 ) atyhara wage ganak ?? ethakota api examta gathe 650/1000 wage nam ara markssuth akathu welada total1 hedenne (650 + 200 ) /1000 . samahara aya ehema 1k kiynawa a kathawa eathada ??? poddak pehedili karanada