2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කෙල්ලෝ ආවාම විතරද පිලිගන්නේ?
    අපි ආවම නැද්ද???
    :angry::angry::angry::angry::angry::angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tuzki-bunny-emoticon-051.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    man gedara awooo...:)
    :D
    RePost බුවා;14451482 said:
    ඔන්න මට ඕනේ සින්දු ටික,,,

    මුලින්ම අර සෝමේ අයියගේ නෝනා අනුලා අක්ක සින්දුව,,,,

    දෙවෙනියට අර කොල්ලෝ සෙට් එකක් ඉතාලි යන්න ගිහින් ට්‍රිකුනාමලයෙන් බස්සපු සින් එක තියෙන සින්දුව, එක එක දවසකුත් දුන් නැතිව මග ඇරියා,,,

    ඉලගට ඕනේ දුෂ්යන්ත් කියන
    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ නැවතිලා
    මා හැර වෙනකෙනකුගේ වෙලා
    ඉන්නෙ කොහොමදෝ ඔයා ..

    දුන් නැත්නම් තරහම තරහයි අනිවා.....
    dushyanth ge sinduwata eyeth rathu eliyak watenwa dakka:rolleyes:
    oka ellana epo:P

    hi akke kohmadha:D
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    RePost බුවා;14451534 said:


    අප්පටසිරි....
    සොරි සොරි...
    උබත් වරෙන් කොහෙන් හරි මුල්ලකින් ඉඩ ගන්න,,,
    හැබැයි ඉබ්බා ගාවට හරි, සැස ගාවට හරි යන්න එපා.....
    උන් සුවර් නැ.....​

    ආ....දෙපැත්තටම බැට් කරන ඩයල් එක ගැන නේද ඔය කිව්වෙ :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ඉබ්බා ලඟ වත් සැසා ලඟ වත් ඉඳගන්නෙ නෑ වැරදිලා වත් :lol: :lol: :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.