වෙන හොද එකක් ද ? අපිට කඩයක් තියෙනවා... එන්න බැරිද ?
ම්ම්ම්ම්ම්ම්ම.... ඔයාව පේන්නෙ.... වැඩිය සිංහල බැරි කෙනෙක් වගේ![]()

අනේ.. හරි ශෝක්..![]()
![]()
mawa yakek karanawa uba
![]()

දැන ගත්තොත් කියන්නම්..
කැබින් ක්රෙව් පෝස්ට් එකට
ගෑනු පිරිමි දෙගොල්ලන්වම ගන්නවා..
ලංකාවේ කොහොමද දන්නේ නෑ..
කූලෝ ප්ලේන් එකේ යනකොට
අර බීප් මෙව්වා එක එබුවම
ළඟට කොල්ලෝ එහෙම එනවයි...
වෙන හොද එකක් ද ? අපිට කඩයක් තියෙනවා... එන්න බැරිද ?
ම්ම්ම්ම්ම්ම්ම.... ඔයාව පේන්නෙ.... වැඩිය සිංහල බැරි කෙනෙක් වගේ![]()

ශ්රී ලංකන් එයා ලයින්ස් එකට
කැබින් ක්රෙව් (එයාර් හොස්ටර්) ලා
අලුතින් බඳවා ගන්නවා..
කැමති අය ඇපීල් කරන්න..

mama GT aiyage fake eka..ubawa banned karanawa