අනේ අපි නං දන්නෑ ඕං.....
![]()







ශ්‍රී ලංකන් එයා ලයින්ස් එකට
කැබින් ක්‍රෙව් (එයාර් හොස්ටර්) ලා
අලුතින් බඳවා ගන්නවා..
කැමති අය ඇපීල් කරන්න..
මේකෙ ඉන්න හැම එකාම මං වගේ ලිං කු(කු)ලෙක් නෙවෙයි
කතා කරන්නේ කාත් එක්කද කියල හොඳට හිතල තෝරාගන්න![]()
සොරි ඔයාට කොහොමද ඉතින්![]()

වෙන හොද එකක් ද ? අපිට කඩයක් තියෙනවා... එන්න බැරිද ?
ම්ම්ම්ම්ම්ම්ම.... ඔයාව පේන්නෙ.... වැඩිය සිංහල බැරි කෙනෙක් වගේ![]()

මම නම් දන්නවා මෙයා කව්ද කියලා..

ගෑණු පරානයක් තමා..
එතනින් එහා කියන්න විදියක් නෑ..
මොකද ???
"පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ නේ.."

සස්ලිට් මහතා හදිසියේ අතුරුදන් වී ඇත...
ලමිස්සියො ඉන්න ගෙවල් වල දොර ජනෙල් නිවැරදි ලෙස වසා ඇතිදැයි දෙවරක් පරීක්ශා කර බලනු බැනවි...