හොදයි අනේ ඔයාට කෝමද?
මේ එන්න එපා තරාදී කියන්න...
හා කියන්න බලන්න කව්ද කියලා...![]()
මටත් හොඳයි
ඔයා මොකද කරන්නෙ

හොදයි අනේ ඔයාට කෝමද?
මේ එන්න එපා තරාදී කියන්න...
හා කියන්න බලන්න කව්ද කියලා...![]()

මේ එන්න එපා තරාදී කියන්න...![]()
ඔයා කොහොම කතා කරනවටද කැමති... සිංහලෙං ලියලා පෙන්වන්න බලන්න ? 
දැන ගත්තොත් කියන්නම්..
කැබින් ක්‍රෙව් පෝස්ට් එකට
ගෑනු පිරිමි දෙගොල්ලන්වම ගන්නවා..
ලංකාවේ කොහොමද දන්නේ නෑ..
කූලෝ ප්ලේන් එකේ යනකොට
අර බීප් මෙව්වා එක එබුවම
ළඟට කොල්ලෝ එහෙම එනවයි...
ගිය සතියෙත් ඩිනර් ගන්න ගියා.. පහුවදා ගස් බැදලා තිබ්බා ගේක පිලිකන්නෙmoko hotto... sasa giye dinner eka aragena enna..![]()

දැන් ඉන්න උන් මෙලො රහක් නෑ බන්... දැක්කම අප්පිරියාවෙ බෑ... ඒ උනාට අපෙ උන්ට මොකවත් කියල අහුවෙනව නෙමෙ...
.. හොදයි අනේ ඔයාට කෝමද?
මේ එන්න එපා තරාදී කියන්න...
හා කියන්න බලන්න කව්ද කියලා...![]()

හොදයි අනේ ඔයාට කෝමද?
මේ එන්න එපා තරාදී කියන්න...
හා කියන්න බලන්න කව්ද කියලා...![]()


