2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
නෙතු දැහැන් බිඳී....හද විමන් වදී.....සුරඟනක් වගෙයි කුමරී.....
සෙනෙහසින් බැඳී.....සිත ගිමන් නිවී......පෙම් කවක් ලියයි මිහිරී......

ගණදුරෙන් මිදී.......තරු ‍රැහැන් අදී.......සිහිනයෙන් වඩී කුමරී.....
මීදුමෙන් ඇදී......සිසිලසින් එතී........නෙතු අගින් බලයි සොඳුරී.......

හසඟනන් පිරී.....පෙති පියුම් හැරී.....කළඹවයි විලේ වැතිරී.....
සඳ කැලුම් රිදී.......තුරු අඟින් මිදී.....නෙක දසුන් මවයි කිඳුරී......
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
kawuda :P eya newie man maranen eya balan innwa :P:P


එහෙනම් උඹව මරලා මම එයත් එක්ක පැනලා යනවා....ඇයි අවුල්ද
120pxtroll.png
 
Status
Not open for further replies.