2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා

සිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

දුක සැප කිර කිර බල බලා

ඇතමුන් දිව රෑ තැවේ
පල නැත හෙට ගැන සිත සිතා
හිනැහෙනු ලස්සන ළඳේ
උපතත් කුමට ද රජවී හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by sasliit
mahesh jayanatha
0112.gif
ioE0Rte.gif
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Status
Not open for further replies.