2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    121.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ වීඩියෝ එක බලන්න.
    මම නම් ටිකක්
    විතර අමාරුවෙන් බැලුවේ..ම්හ්..
    feel It



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ රැයයි සදයි හරියට ඒ ඔබයි මමයි....
    හීනයක් වගේ මගෙ හිත පාරවයි ඉතිං...
    2.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......

    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි.....

    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි....