2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    යු9 කිව්වා උබ කසාද බැඳලා කියල :rolleyes:


    ආසයි නෙ...

    000203F2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14453043 said:
    shanudri%2Bpriyasad%2B2.jpg

    රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
    ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි
    මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
    හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි......

    පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
    එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
    ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
    ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි.....

    අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
    සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි
    කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි
    සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි....
    පූසො... :dull::dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එල එල දිව පටලව ගන්නෙ නැතුව සින්දුව දුන්නාට බොහෝම ස්තුතියි!!! :P:P:P:P