2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    vil-music10.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා

    ඇසට ඇසක්‌ රැස්‌ වැදී
    හිතක නෙළුම් මල් පිපි
    මුළු ලෝකේ මගුල් ගෙයක්‌ වේ
    සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ
    දුක ශෝකේ යයි ඇතක පාවීලා

    සිහින තොටිල්ලේ වැදී
    දෑස ආදරෙන් හිඳී
    පෙම් ලෝකේ රන් තොරන් බඳී
    සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ
    දුක ශෝකේ යයි ඇතක පාවීලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ වෙලාවෙ රේඩියෝ අහං ඉන්න මගේ සහෝදර සහෝදරියො හැම දෙනාවමයි...
    රේඩියෝ ටීම් එකේ හැම දෙනාවමයි...අපේ නිවේදක කැන්ඩි අයියාවයි මේ ගීතයට ආදරයෙන් එකතු කර ගන්නවා !!:D