2013 Feb 11 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by mjayanatha
පණ දා ගෙන android ත්‍රෙඩ් එකක් දැම්ම එක දැම්මට වඩා ස්පීඩ් යට ගියා :( :( :(
kiyapu dewal karapanko:D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපං ඉතිං අපිම ඉන්න ඕනෙ ඔය වගේ දෙයක් වත් උඹලට මතක් කරලා දෙන්න...
    අර ලෝකෙට චීත්තෙ සසා හිටියට ඌ හොයන්නෙ ගෑනු නාන තැං වල ඕපදූප විතරයි :oo::oo:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න අපි ආවෝ
    ප්ලේන්ටියක් හදන් එන්නම් මචන් ලා




    පූස්;14449832 said:

    ඊයෙ මං අපායෙ හන්දියෙ කඩේ ප්ලේන්ටියක් ගහනකොට එකෙක් ඇවිත් කකුල අල්ල අල්ල වඳිනවා. ප්ලේන්ටි ඉල්ලලා. මම ඌට ගැහුවා පයින් එකක් තාම පුපුරු ගහනවා ඇති ස්ථානය :baffled:
    ඌ ඊට පස්සෙ කිව්ව පූස් මහත්තයා මම තමයි අපායේ C.E.O කියල. අලේ මන්ද ඉතින්. N අකුරේ පච්චේකුත් කොටන් හිටියෙ. අනික මේ අපායේ වැඩර්ල ඉන්නවනං කියපන්. ආයේ එහෙම නොකියවෙන්න මම සළකන්නන් එයාට :cool::cool:

    fuck-that-bitch-yao-ming.png