නිල් නෙතු !!!!!!!!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මැක්සා කතාව.. අවසානය සුපිරියි.. තව කතාවක් ලියපන් මචං.. හොඳ හැකියාවක් තියෙනවා.. උඹට ජය..!
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ plz මචන් ඉතුරු ටික දාපන්... දාල මට pm එකක් දාපන්.. අනේ මචන් මන් කියව්ව බන් මාර ආසයි..
     
    • Like
    Reactions: ^Night Fury^

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ plz මචන් ඉතුරු ටික දාපන්... දාල මට pm එකක් දාපන්.. අනේ මචන් මන් කියව්ව බන් මාර ආසයි..


    මේක ඉවරයි බොල... හැම පිටුවක්ම බල
    :baffled::baffled::P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    kick-in-the-balls.gif
     
    • Like
    Reactions: ^Night Fury^

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ගූ කතාව.. අවසානය පජාති .. තවනම් කතා ලියන්ඩ එපා මචං.. මෙලෝ රහක් නැහැ .. උඹට ජය..!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පළවෙනි කොටස කියෙව්වා... ගොඩාක් ලස්සනයි..
    දිගටම ලියන්න.. සුභපැතුම් :rolleyes::D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,104
    4,888
    113
    -In Darkness-
    පට්ට පට පට...නියමෙට ලියල තියනව... ආයෙ එකක් වෙලාවක් තියන හැටියට ලියල දාපන්...
    එළ එළ මචං. ඒ කාලේ ඉඳං ලියන් යන නවකතාවක් තියෙනවා. ඒක ඉවරයක් වුනාම දාන්නම්. කෑලි කෑලි ලිය ලිය දාන්න ගියොත් අයියෝ සල්ලි වෙනවා.
    අඩෝ මැක්සා කතාව.. අවසානය සුපිරියි.. තව කතාවක් ලියපන් මචං.. හොඳ හැකියාවක් තියෙනවා.. උඹට ජය..!
    එළ එළ මචං. තෑන්ස්ක් ෆො ද ඇඩ්මිරේශන් :yes::yes:

    ලස්සන කතාවක් මචං.. රෙප්++ :)
    තෑන්ක්ස් මචං :D:D

    :P:P

    අනේ plz මචන් ඉතුරු ටික දාපන්... දාල මට pm එකක් දාපන්.. අනේ මචන් මන් කියව්ව බන් මාර ආසයි..
    ඔක්කොම දාලා තියෙන්නේ මචං :yes::yes:

    අඩෝ ගූ කතාව.. අවසානය පජාති .. තවනම් කතා ලියන්ඩ එපා මචං.. මෙලෝ රහක් නැහැ .. උඹට ජය..!

    අඩෝ ගූ කතාව.. අවසානය පජාති .. තවනම් කතා ලියන්ඩ එපා මචං.. මෙලෝ රහක් නැහැ .. උඹට ජය..!

    tumblr_lps4e9BtAW1qg6japo1_400.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට පට්ට :cool:
    කතාව ලියන්න කල් ගියා වැඩී රසය බැස්ස පොක් ගාල :dull:
    හැකියාව තව දුරටත් වැඩි වේවා ! :D


    9.gif
    9.gif
    9.gif
    9.gif
    11.gif
    11.gif
    9.gif


    තව කතා දාමු..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,104
    4,888
    113
    -In Darkness-
    පට්ට පට්ට :cool:
    කතාව ලියන්න කල් ගියා වැඩී රසය බැස්ස පොක් ගාල :dull:
    හැකියාව තව දුරටත් වැඩි වේවා ! :D


    9.gif
    9.gif
    9.gif
    9.gif
    11.gif
    11.gif
    9.gif


    තව කතා දාමු..

    ගේම් ගහන ගමන්, එහෙ මෙහෙ යන ගමන් කතාවක් ලියන්න සෙට් වුන දාට බොටත් තේරෙයි :rofl::rofl: එළ එළ. තෑන්ක්ස් කිව්වා එහෙනම් :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔක්කොම කියෙව්වා... ගොඩාක් ලස්සනයි.. අන්තිම ටික තව දිගට ,ලස්සනට ලියන්න තිබුනා නේද කියලත් හිතෙනවා....
    මැද ටික නං පට්ට... මටත් ආ‍දරේ වගේ හිතුනා ඒ කෙල්ලට...
    නියමයි.... තව කථා ලියන්න.... +11
     
    • Like
    Reactions: ^Night Fury^