මම කට්ටා;14457615 said:අද ඩෙල්මාර් ශෝ එකක් කරනවනේ![]()



මට අරුන් දෙන්නගේ හෝම්බවල් දෙක තලන්න ඕන... අන්ජු කියන එකාගෙයි ඩී.එම.ටී.එක්ස් ගේ
මම කට්ටා;14457626 said:මම යනවා බන් කන්න.
DJU9 අය්යේ පුලුවන් වෙලාවක අර සිංදුව දෙන්න අවුලක් නැතෝ
මම කට්ටා;14457649 said:අනේ ගමයෝ තරහා නෑනේ
මම මුකුත් අවුලක් ගන්න දෙයක් කිව්වේ නෑනේ

මට අරුන් දෙන්නගේ හෝම්බවල් දෙක තලන්න ඕන... අන්ජු කියන එකාගෙයි ඩී.එම.ටී.එක්ස් ගේ








මෙතන මොකද්ද
සිද්ද වෙන්නේ
මම මේකට
අළුත් කෙනෙක්...

දිලෝ ලෝව් එකේ වෙන සින්දුවක් බන් යන්නේ මොකෝ අවුල.. බ්ලකා කිව්වා නෙහ් ඒක හරි කියල![]()
