2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම කට්ටා;14458247 said:
    ජිංගි ජිගිං ජිංගි ජිගිං ජිංගි ජිගිං ජිංගි ජිගිං
    :D:D:D
    troll-dancing-smiley-emoticon.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න ආයි ආවා
    අම්මට සිරි පට්ට මෝලම් පාරක් යනවනේ!!
    එල එල



    stationlogo276x155.jpg
    to EK Radio!!! :yes::yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉතින් බන් කෙල්ලොන්ගෙන් නැතිව කොල්ලොන්ගෙන් අහන්නද? මම උඹ වගේ ගේ කුරුල්ලෙක් නෙවෙයිනෙ:dull::rofl:

    අනේ යකෝ :angry: මෙතන කොල්ලෝ කී දෙනෙක් ආවද? නිකමට අහන්නේ නැ අය්යද මල්ලිද කියල :angry: :angry: :angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    කට්ටා මල්ලියේ, ඉතින් බන් ඉතින් කියහන්කෝ, උබේ ඇවටාරේ දැකලා මම හිතුවේ අලුතින් කෙලි සමාජිකාවක් ගොඩ බැහැලයි කියලා

    ඔව් ඉතින් දැන් කොල්ලෙක්ට තමා කෙල්ලෙක් වගේ ආතල් එකක් දෙන්න වෙන්නේ..
    ඔහේ ඉන්නවා බන්.. :D:D

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ යකෝ :angry: මෙතන කොල්ලෝ කී දෙනෙක් ආවද? නිකමට අහන්නේ නැ අය්යද මල්ලිද කියල :angry: :angry: :angry:


    පැනහන් උඩ (ළිඳේ ඉන්න නිසා..)
    :D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එක දවසක් කෙල්ලෙක්ගෙන් ඉපදුන අවුරුද්ද අහලා අර ගොබිල හශානයාද කොහෙදෝ මාව ලිදට දාන්න හැදුවයි කියහන්කෝ


    :angry: :angry: :angry::angry: :angry: :angry::angry: :angry: :angry::angry: :angry: :angry:
     
    Status
    Not open for further replies.