2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar329734_21.gif
    baliw.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කට්ටා;14458354 said:
    මම යනවා මචාංලා
    එහෙනම් ඩෙල්මාගේ ශෝ එකට ඉන්න වෙන්නේ නෑ
    :(
    එලටම කරපන් මචං
    අර සිංදුව දීපන් ඩෙල්මෝ
    :P

    එහෙනම් DJU9 අය්යේ ඔයා එලටම නටන්න සිංදු ටික දුන්නා පට්ට පට පට
    :D:D:D:D:D

    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක්


    ඩෙල්මාද කරන්නෙ... එළස්... ආයෙ සෙට් වෙමු...
    00020404.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මම කට්ටා;14458354 said:
    මම යනවා මචාංලා
    එහෙනම් ඩෙල්මාගේ ශෝ එකට ඉන්න වෙන්නේ නෑ
    :(
    එලටම කරපන් මචං
    අර සිංදුව දීපන් ඩෙල්මෝ
    :P

    එහෙනම් DJU9 අය්යේ ඔයා එලටම නටන්න සිංදු ටික දුන්නා පට්ට පට පට
    :D:D:D:D:D

    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක්


    සුභ රාත්‍රියක් කට්ට මල්ලි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ උඹලා වැඩක් නෑ බන්...
    රේඩියෝ ගේ කොටුවක් පැනලා නෑනේ තාම.
    ඊලග ත්‍රෙඩ් එකේදිවත් රේඩියෝ එකේ කොටුවක් පන්නපං
    නැත්නම් මම හීනෙන් ඇවිත් උඹලව ගිලිනවා
    හරිය
    එහෙනම් මම ගියා
    සූ.රා.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම කට්ටා;14458416 said:
    අඩෝ උඹලා වැඩක් නෑ බන්...
    රේඩියෝ ගේ කොටුවක් පැනලා නෑනේ තාම.
    ඊලග ත්‍රෙඩ් එකේදිවත් රේඩියෝ එකේ කොටුවක් පන්නපං
    නැත්නම් මම හීනෙන් ඇවිත් උඹලව ගිලිනවා
    හරිය
    එහෙනම් මම ගියා
    සූ.රා.


    ඇයි බොල ඔය කො‍ටු
    දෙකක් ම පැනලා ඉන්නේ....

    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.