2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මල්ලි අපි 89 සෙට් එක හරී...
    භීෂණයේ කොල්ලෝ
    කෙල්ලෝ සෙට් එක හරී...
    :growl::growl::growl::growl::growl:
    මල් වඩම් මිනී පෙට්ටි
    නැතිව වැලළිච්ච උන්...
    :rolleyes::rolleyes::rolleyes:


    89 වගේද මල්ලි 88 අපි තමා භීෂනයේ පුරෝගාමියො...
    rambo-with-gun.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ado muge BEAT eka patta ban ,, Supiri DJU9

    ඒකනේ ඩී.ජේ යූ නමය කියන්නේ...
    :yes::yes::yes::yes:
    ෂෝ කරන්න භාර ගන්නව
    එළකිරි ‍ෆිට් එක නිසා
    ලක්ෂ 1.5කට කරලා දෙන්නම්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලොව ප්‍රථම වරට මම දුටු ඔන්ලයින් කේලම් කොන්කා කේලම් :P
    බයේ බෑ නයිට් ක්ලබ් එකේ විජේරාමේ හන්දියට එන්න කිව්ව. සුදු වෑන් එකක් එයිද මන්ද. මට ගහයිද? මම හැංගිලා ඉන්න පොරක්ලු. රෑ වෙලා බයෙත් බෑ. :baffled:
     

    iroshan.2000

    Member
    Oct 1, 2009
    702
    44
    0
    ලංකාවෙ
    මල්ලි අපි 89 සෙට් එක හරී...
    භීෂණයේ කොල්ලෝ
    කෙල්ලෝ සෙට් එක හරී...
    :growl::growl::growl::growl::growl:
    මල් වඩම් මිනී පෙට්ටි
    නැතිව වැලළිච්ච උන්...
    :rolleyes::rolleyes::rolleyes:

    අපිත් ඒ සැට් එකේ තමයි සෑර්............

    tietumao019.gif

    ;););)

     
    Status
    Not open for further replies.