2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
අඩේ දැන්නම් පට්ට යන්න නිදි මතයි මචන්ලා......

Blue-smiley.gif
Blue-smiley.gif
Blue-smiley.gif


රන්දික අයියේ කන පැලෙන්න හොද සින්දුවක් දෙන්නෝ
....:yes::yes:
Smiley8.gif

 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුටුස් ගා කාලා.....
    සං සං වතුර බීලා...
    චූ පාරකුත් දාලා.....
    එමි පටාස් ගාලා.......
    91.gif

    දැං ඉතිං දොට්ට පිලට යන්ඩ ගිහිං .. වෙරි මතේ.. කානුපල්ලෙ වැටිලා.. අතපය හූරගෙන.. සරමත් කඩාගෙන.. එතනම බලියලා.. හෙට උදේ එයි ඕකා :baffled::oo: