කව්ද මචෝ දන්නෙ ඔහොම වෙයි කියල... කාල හමාරයි ඉතින්....යකෝ.. ගලත් හක්ක දෙපැත්තෙ දෑලා හපලා ගිල්ලද ?
![]()

Coordinator තියල අරිනව.sindu ahana gaman ekath balamin sitimi
TFS brow!!

මචංලා...
පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

දැන් නං නියම මැර පෙනුම.. සෝපමාල අයියා පරාදයිකව්ද මචෝ දන්නෙ ඔහොම වෙයි කියල... කාල හමාරයි ඉතින්....![]()

කව්ද මචෝ දන්නෙ ඔහොම වෙයි කියල... කාල හමාරයි ඉතින්....![]()
ඇයි ටිටී ?![]()

බලන්න ලෙසී... අද මම නිවාඩු දාලා ගෙදර හිටියෙ...![]()