2013 Feb 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
:baffled: යකෝ.. ගලත් හක්ක දෙපැත්තෙ දෑලා හපලා ගිල්ලද ? :rolleyes:
8.gif
කව්ද මචෝ දන්නෙ ඔහොම වෙයි කියල... කාල හමාරයි ඉතින්....;);):rolleyes::P
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​

    happy-feet-smiley-emoticon.gif
    happy-feet-smiley-emoticon.gif
    happy-feet-smiley-emoticon.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා...
    පොඩි පොඩි තාක්ෂණික දෝෂ ටිකක් නිසා වැඩසටහන කරන්න බැරි වුනා...
    ළගදිම දවසක ආයෙමත් වැඩසටහනක් අරං එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා....
    සිදු වුන අපහසුතාවය ගැන කණගාටුව ප්‍රකාශ කර සිටිනවා...
    ඒ වගේම මම වෙනුවට හදිසියේම වැඩසටහන භාරගෙන කරගෙන යන රන්දික සහෝදරයාට මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා​
    11.gif

    මේ.. අන්ජුවා කිව්වා උඹ පරාජය භාරගත්තා කියලා...
    ඌ නිල වශයෙන් සටන ජය ගත්තා කියලා නිවේදනය කලා.. උඹට මොකෑ උනේ ? :dull: