සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම
![]()
උබව මම කනවා

සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම
![]()

සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම
![]()
උබව හෙට උදේට බෑන් කරනවා

වලි දා ගන්න එපා කවුරු එක්කවත්...
අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද...
නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද කියලා කල්පනා කරලා බලන්නකො
මාත් කැපුනා....
හැමෝටම සුභ රාත්රියක් වේවා...

සමහරු ඒ අස්සෙ කොටවන වැඩ කරනවා. අවුලක් නෑ. බොරු වැලි දාගෙන වැඩක් නෑ. ඌට ඕනෙ කුදයක් ගහගන්න කියල අපි අපේ ෆන් එක ගමු. 
මං යනවා ඕයි ටී වී එක බලන්න
![]()
eknma
වලි දා ගන්න එපා කවුරු එක්කවත්...
අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද...
නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද කියලා කල්පනා කරලා බලන්නකො
මාත් කැපුනා....
හැමෝටම සුභ රාත්රියක් වේවා...

හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ?![]()

eka hodhyi banපූස්;14459599 said:මම නෑ එතන. මම කැපුනා. වැඩක් නෑ බං ඕවයින්.![]()