මමත් යනව යාලුවනේ
TNL 1 බලන්න ඔනේ
අරුන්ගෙ රෙදි ගැලවෙන සීන් 1ක් යන්නෙ
සුභ රාත්රියක් කට්ටියටම

ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු...
ප්‍රතිවාදියා සටනට පැමිණීමට පෙරම පරාජය කිරීම ඔට්ටු නෑ ලු...
ආයෙ එන්නලු මුහුණට මුහුණ වලියකට..![]()



හොද මිනිහා නිසා තමා අර එකෙක්ට පොට් හතරක් කියලා ගේම ඉල්ලන්නෙපූස්;14459493 said:uba wanacharaya nisa wenna athimama hodaine.
sayo kiyanne ape wayase ekaa neda? eyaa set welaama naa![]()

මේ බට්ට මගේ කීර්ති නාමය කෙළසනවා...

කො බන් අද ගියාද... එවනවයි කිව්ව පීම් එක කෝ...
මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලාමනෙ බං![]()
මල්ලිලා නරක කරන්න එපා ඔහොම කතා කරලාඅද ගියා.. හවස 6.30 ... mj ... මොන හරි අවුලක් උනොත් කෝල් එකක් දෙන්න හිටියේ... විසිට් එකකට යන නිසා අවුලක් වෙලා නැ
තියෙනවද එහෙම එකක් ?![]()
උඹ කැමති...ප්‍රතිවාදීයා නියමත තරගයට පැමිණියෙ නැති නිසා නිතරගයෙන් ජය හිමිව ඇත...![]()
