Prolink UPS Helppppppppp

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන්ල මන් Prolink UPS 1ක් ගත්තා ගිය සතියේ.
    00-PRO700C.jpg

    මෙන්න මේකයි මොඩල් 1ක

    හරියට චර්ජ කලා.රැට කරන්ට් 1ක් ටිකක් අඩු හින්ද මු AC ලයින් 1ක් ටිප් වෙල බැටරි කරන්ට් 1ක්ට බැහල කැ ගහනව.ටිකක් වෙල ගිහින් බැටරිය බැස්සාම ඔෆ් වෙල යනවා...රැට කරන්ට් එක අඩු හින්ද පාවිචි කරන්නම බැ
    ඒත් දවල්ට කිසි අවුලක් නැ.මට මේකට කරන්න දෙයක් කියපල්ලකො ?

    බම්ප් එකක් වත් දාපල්ල තව එකක් ගන්න සල්ලිත් නැ.මෙකට කරන්න දෙකුත් නැ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ubalage line eke current eka madi banz,load eka enawa madi,ups eka current eka adu nisa,current eka nathi ganata hithala battery eken PC eka run karanawa ekai seen eka
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn UPS are designed for only emergency's and maintain stability of the current.Reta current adu nan pc eka tanikara run wenne battery eken..oya ups eka ikmanatama dead wei tawa masekin dekakin.... electricity board ekata kiyala line eka hadaganna...gedara anith electronics walatath hoda ne oka....
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bt machan mage parana ups 1k hodata vada kala mahchan meka thai aula

    Mchn mageth prolink ups 3k tibba 3ma masa 5n witara current adu wuna gaman patas gala kegahala off wenawa..3ma beluwa inverter eka pitchila e3ma 600va ups...ita passe anthimata Powertree 1200kva ekak gatta..niyameta weda...ube machine ekata 600va ekak madida danne ne....
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Oka Electricity board ekata kiyahan.. ubalage paththe reta currunt aduyi kiyala..

    ubalage paththe anith gewal walath e awula thiyenawada?

    e mokadda ban raata current adu scn eka... :eek:

    ubalage line eke current eka madi banz,load eka enawa madi,ups eka current eka adu nisa,current eka nathi ganata hithala battery eken PC eka run karanawa ekai seen eka

    Mchn UPS are designed for only emergency's and maintain stability of the current.Reta current adu nan pc eka tanikara run wenne battery eken..oya ups eka ikmanatama dead wei tawa masekin dekakin.... electricity board ekata kiyala line eka hadaganna...gedara anith electronics walatath hoda ne oka....

    Electricity board 1kta kivoth vade kerrida ? kohomada ban vade conform kara ganne ?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Mchn mageth prolink ups 3k tibba 3ma masa 5n witara current adu wuna gaman patas gala kegahala off wenawa..3ma beluwa inverter eka pitchila e3ma 600va ups...ita passe anthimata Powertree 1200kva ekak gatta..niyameta weda...ube machine ekata 600va ekak madida danne ne....

    බැටරි පවර් වලට ගිහින් 5 min විතර තියනව බන් ඉට පස්සෙ ඔෆ් වෙන්නෙ. අවුල තියෙන්නෙ නිකන්ම බැටරි පවර් වලට යන එක.බ්ට් සමහර වෙලවට අයෙත් AC පවර් වලට එනව...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බැටරි පවර් වලට ගිහින් 5 min විතර තියනව බන් ඉට පස්සෙ ඔෆ් වෙන්නෙ. අවුල තියෙන්නෙ නිකන්ම බැටරි පවර් වලට යන එක.බ්ට් සමහර වෙලවට අයෙත් AC පවර් වලට එනව...

    Enan mchn gedara line eke awulak...kokatath puluwannan wena yaluwekge UPS ekak genalla gahala test karala balanna..
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    මචන්ල මන් Prolink UPS 1ක් ගත්තා ගිය සතියේ.
    00-PRO700C.jpg

    මෙන්න මේකයි මොඩල් 1ක

    හරියට චර්ජ කලා.රැට කරන්ට් 1ක් ටිකක් අඩු හින්ද මු AC ලයින් 1ක් ටිප් වෙල බැටරි කරන්ට් 1ක්ට බැහල කැ ගහනව.ටිකක් වෙල ගිහින් බැටරිය බැස්සාම ඔෆ් වෙල යනවා...රැට කරන්ට් එක අඩු හින්ද පාවිචි කරන්නම බැ
    ඒත් දවල්ට කිසි අවුලක් නැ.මට මේකට කරන්න දෙයක් කියපල්ලකො ?

    බම්ප් එකක් වත් දාපල්ල තව එකක් ගන්න සල්ලිත් නැ.මෙකට කරන්න දෙකුත් නැ

    The UPS you are using is an offline model, which means every time thr is a power sag or a brownout the DC supply (Battery)takes over, you will get max 10 - 20 minutes....

    Mind that UPS is not a alternate to YOUR grid power...you should always save your data and shutdown your pc...

    if you need to solve this issue , go for a Online technology UPS which has an AVR to buck or boost your power and has greater window of tolerance in case of sags and surges :D:D:D:D:D:D:D
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    Enan mchn gedara line eke awulak...kokatath puluwannan wena yaluwekge UPS ekak genalla gahala test karala balanna..[/QUOT

    Gedara Line eke awulak na, UPS eketh awulak na...the problem is your UPS does not have the technology to support the constent power drop in CEB grid... :yes::yes::yes::yes::yes: