prolink pro 700 ups Rellay Problam - Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මගෙ prolink pro 700 ups 1ක ඊයෙ ඉදං ඔන් වෙන්නේ නෑ බං. ෆියුස් හොදයි. කරන්ට් 1ක එනවා. රිලේ 1කෙන් ඔන් කරලා දෙන්නේ නෑ වගේ. පොඩි හෙල්ප් 1ක් දීපල්ලකෝ මේක ඔන් කරගන්න.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    red light eka on wela sadda danawada

    නෑ මචෝ කිසිම ලයිට් 1ක් පත්තු වෙන්නේ නෑ....... රිලේ ඔන් වෙද්දි ටිකිස් ගාන 1කවත් නෑ බං.... බැට්‍රිය හොදයි.... කරන්ට් 1ක තියෙනවා