maxxa machan.


GNX yakju ewata thma na takju ewata thiyanawa
Custom Rom එනවා ඊට පස්සේ එක දිගට 
Android 4.2.2 OTA updates එනවා අදNexus Device වලට
Android 4.2.2 OTA updates එනවා අදNexus Device වලට


අහ් දැනුයි මීටර් උනේ.. මේක වෙන්නෙ එක නම්බර් එකකින් එවන මැසේජ් වලට විතරයි.. ඒත් කලින් මෙහෙම අවුලක් තිබ්බෙ නැහැනෙ.. උදව්වක් දීපල්ලකො

මට ඔය එකකින් වත් වැඩක් නෑ AOSP එකට source code එක release කළා නම් ඇති.Custom Rom එනවා ඊට පස්සේ එක දිගට
![]()

ohe innawa ayyandiආ තිලින මල්ලී කොහොමැයි? තාම AOSP දාල නෑ බන්![]()
dan itin bandala ehema uncle wage athi ne
lolz

Ane Please Ahenam Number Ekak Deyanko. Shop Eka Karanne Oyada?
root karalada tyenne?
චිරි චිරි වැස්ස;14457724 said:Contact number එකෙක් PM එකක් දෙන්නම්. shop එක නම් මගෙ නෙමේ. shop එකේ උන් මාව දන්නෙත් නෑ. ඒත් එතන ගනන් අඩුයි කියල දන්නව

