ලිංගික අධ්‍යාපනය...(18++++)
ඔන්න ඉතින් කාලෙකට පස්සේ අලුත් නූලක් දාන්න හිතුනා...
දැන් කාර්යබහුල වැඩියි. නිදහසක් නැහැ..නමුත් අපේ එළකිරියේ මගේ සහෝල වෙනුවෙන් අලුත් නුලක් දිග හරින්න කියලා තමයි හිතුවේ...කවුරැත් කතා කරන දන්නවා වගේ හිටියට නොදන්න දෙයක් තමයි ලිංගිකත්වය කියන්නේ.......
ඉතින් අපි උපතේ ඉදලාම තමයි ඔය ලිංගික පරණතිය වෙන්නේ...අද සිට පටන් ගන්නා මේ නූලෙන් සියලුම ලිංගික කරැණු ඒ වගේම ගැටලු සාකච්ඡාවට භාජන කරණු ලැබේ.....
ඉතින් ඔයාල දන්නවාද අපේ ලිංගිකත්වයට අවශ්‍ය වැදගත්ම අවයවය මොකක්ද කියලා...(ඉතින් ඔන්න ඔබ හිතන් ඉන්නේ අර පුරැෂ ලිගුවයි යෝනියයි කියලා නේද?)
වැදගත්ම අවයවය තමයි අපේ මොළය. මෙන්න මේකෙන් තමයි ලිංගික ආශාව නැතිනම් උත්තේජනය ඇති කරන්නේ....ආශාව නැති නම් ගෑනු 10 ක් හිටියත් වැඩක් නැහැ නේ.....
ඒ වගේම අපේ මොළය තමයි අවශ්‍ය හොර්මෝන හදලා අපේ අවයව අවශ්‍ය කාලෙට නියම ආකාරයෙන් විශාලත්වය වගේම ශුක්‍රාණු වගේ දේවල් කාන්තාවන්ට නම් ඩිම්බ නිකුත් කිරීම පාලනය කරන්නේ....

ඔන්න දැන් අපි හිතමු කාන්තාවන් ගැන...

එයාලට ඩිම්බ උපතේදී සිටම නිශ්පාදනය වෙලා තමයි තියෙන්නේ...වැඩි වියට ආවට පස්සේ දින 28කට වරක් මෙයාලගෙ එක ඩිම්බ කොෂයකින් ඩිම්බ එකක් නිකුත් කරනවා.....

මේ තියෙන්නේ ඇත්තම ඩිම්බයක් නිකුත් කරන එකක් කැමරාවකින් රෑපගත කරලා.......
අපිට එහෙම නැත්තම් පිරිමි අයට පොඩි කාලේ හුලං තමයි අපේ ශුක්‍රාණු නිපද වෙන්නේ අපි අවුරැදු13 14 කාලෙට අපුවාම.. එතකොට තමයි ශාවයක් නිකුත් වෙන්නේ......

කාන්තාවකගේ මාසික ඔසප් වීම දින 28කට වරක් වෙනවා. හැබැයි සමහර අයට ඒක අඩු වෙන්නත් වැඩි දින ගනනක් වෙන්නත් පුලුවන්......දින 28 චක්‍රයකදී දින 14දී තමයි ඩිම්බ නිකුත් වෙන්නේ(හුගාක් වෙලාවට) නමුත් වෙනස් විය හැකියි.

ඒ නිසා ඔය දින 14 දවසට දින 4ක් දෙපැත්තෙන් තියන කාලේ අර අහවල් වැඩේ කලොත් බබා සෙට් වෙන්ඩ පුලුවන්......
ඔන්න අද ඉදලා සෑමදාම මේ නුල අලුත් වෙනවා.....කස්ටිය බලලා මොනයම් දෙයක් අලුතෙන් ඉගෙන ගත්තා නම් එක තමයි මගේ සතුට ජය වේවා........
by SRGDR