බයානකයි

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot

යකෝ පකිස්තාන් කාරයෝ මම හිතුවේ එක ඊශ්‍රායලය කියලා

tfs.

Rep +4


Good Info! Rep4+ Whizzkid

:) :) :)


Thank you kastiyatama....
11.gif
 
  • Like
Reactions: deezter

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
බය වෙන්න එපා ඉතින්... :cool:

හැබැයි මුන්ගෙ වැඩ නිසා බය හිතෙනවා... :yes:





07. FSB - රුසියාව. :cool:

MVD-125.jpg



*ආරම්භය : අප්‍රේල් 1995
*ස්ථානය : ලුබියන්කා ස්කුආරේ ගොඩනැගිල්ල, මොස්කව් නුවර.
මෙය රුසියානු ආරක්ෂක ආමාත්‍යන්ශය විසින් මෙහෙයවනු ලබයි.
*ක්‍රියාකාරකම් : මෙම බුද්ධි අංශය මගින් රටේ පවතින ත්‍රස්ථවාදී ක්‍රියා කාරකම් පිළිබඳව, රටේ දේශ සීමා මායිම් පිළිබඳව මෙන්ම ප්‍රධාන ගැටළුවක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සෙවීම සිදු කරණු ලබයි.






Machan FSB ekata kalin thibbe KGB neda

CIA ekka karata kara KGB eka hitiya
Mossad ekath hoda thathwen inna ekak.:yes:

good post
 

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
Machan FSB ekata kalin thibbe KGB neda

CIA ekka karata kara KGB eka hitiya
Mossad ekath hoda thathwen inna ekak.:yes:

good post


ඔව් මචන් මමත් ඒ නම තමයි කලින් අහලා තිබ්බේ. ඒත් උන් දැන් නම වෙනස් කරලා...
1.gif
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඔව් මචන් මමත් ඒ නම තමයි කලින් අහලා තිබ්බේ. ඒත් උන් දැන් නම වෙනස් කරලා...
1.gif

dan thamai meka dakke ban

ISI is no. 1 is our list because of its role in defeating ex-super power Russia in Afghanistan through a proxy war backed by CIA.That CIA-backed effort flooded Pakistan with weapons and with Afghan, Pakistani and Arab “mujahideen”. The CIA relied on the ISI to train fighters, distribute arms, and channel money. The ISI trained about 83,000 Afghan mujahideen between 1983 and 1997, and dispatched them to Afghanistan. It is widely believed that the Central Intelligence Agency through the ISI promoted the smuggling of heroin into Afghanistan in order to turn the Soviet troops into heroin addicts and thus greatly reducing their fighting potential.

Since 9/11, ISI has actively worked with the CIA in engaging in counter-terrorism against both Al-Qaeda, and Taliban. ISI is also responsible for capture and killing of many top Al-Qaeda leaders.

so ISI is the best :rofl::rofl: