බය වෙන්න එපා ඉතින්... 
හැබැයි මුන්ගෙ වැඩ නිසා බය හිතෙනවා...

හැබැයි මුන්ගෙ වැඩ නිසා බය හිතෙනවා...

කස්ටියට මම අද කියන්න යන්නේ ලෝක මොළ කාරයො ටික එකතු වෙලා හදා ගත්ත, ඒ කියන්නේ දක්ෂතා අතින්, වැඩ අතින්, තාක්ෂණය අතින් දියුණු ලොකේ බුද්ධි අංශ ගණනාවක් තුලින් හොඳම 10 ගැනයි. මේ ලයිතු පිළිවෙල 2012 අනිතිම වෙන කොට පෙළ ගැහිලා තිබුණු ආකාරයටයි.

සරළ හැඳින්වීමක් කරොත්, රටක ආරක්ෂාව ගැන ඒ රටේ පොලිසිය, හමුදාව වගේම සැඟවිලා තොරතුරු හොයන මොළ කාරයො ටිකකුත් ඉන්නවා. ඔවුන්ගේ තොරතුරු ඔස්සේ තමයි හුගක් වෙලාවට පොලිසිය, හමුදාව මෙහෙයුම් දියත් කරන්නෙත්. කුඩු ජාවාරම්, හොර අවි ආයුද වෙලදාම් වගෙ නීති විරෝධී දේවල් රටක ආර්තික පැවත්ම, මහජන පාලනයට බාදා වෙන ක්‍රියාකාරකම් වගේම, ත්‍රස්තවාදය තියෙන රටවල ත්‍රස්තවාදී ක්‍රියා කාරකම් නිරීකෂණය වගේ බයානක ඔත්තු බැලීම්ද මොවුන් සිදු කරනවා. අපේ රටෙත් සෑහෙන්න දියිණු බුද්ධි අංශයක් තියෙනවා. විටෙක වෙන රටවල් වල බුද්ධි අංශ වලින් අපේ රටේ බුද්ධි අංශයේ සහය ඉල්ලලා තිබ්බා එයාලගේ අමාරු මෙහෙයුම් සාර්ථක කර ගන්න.
මාතෘකාවට බහිමු... 
10. ASIS - ඕස්ට්‍රේලියාව.

10. ASIS - ඕස්ට්‍රේලියාව.

*ආරම්භය : 13 මැයි 1952
*ස්ථානය : කැන්බරා, ඕස්ට්‍රේලියාව.
*වර්ථමාන ප්‍රධානී : නික් වොනර්
*පවත්වාගෙන යාම සවාරිශික වියදම : මිලියන 162.5 AU
*ක්‍රියාකාරකම් : රට තුල පවතින නීති විරෝධී ක්‍රියා කාරකම්, රට තුල ආර්ථිකයට මෙන්ම දේශපාලණික වශයෙන් වන අකටයුතුකම් මෙන්ම, තම රටට විරුදධව වෙනත් රටවල් තුලින් ක්‍රියාත්මක රහස් මෙහෙයුම් පිළිබඳ සෙවීම.
*ආරම්භය : 21 සැප්තැම්බර් 1968
*ස්ථනය : නිව් දිල්ලි, ඉන්දියාව.
*වර්ථමාන ප්‍රධානී : කේ. සී වර්මා
*පවත්වාගෙන යාම සවාරිශික වියදම : සඳහන්ව නොමැත.
*ක්‍රියාකාරකම් : මෙම බුදිධි අංශය ප්‍රධාන වශයෙන්ම තම රට තුළ පවතින පකිස්ථාන ඉන්දියා යුධ මෙහෙයුම් සඳහා රහස් තොරතුරු එක් රැස් කිරීම සිදු කරයි. එමෙන්ම රට තුළ අර්ථික සහ දේශපාලනික කටයුතු සඳහා එල්ල වන බල්පෑම් පිළිබඳ රහස් තොරතුරු ගවේෂනයද සිදු කරයි.
*ආරම්භය : 02 අප්‍රේල් 1982
මෙය ප්‍රංශ ආරක්ෂක ආමාත්‍යන්ශය විසින් මෙහෙයවනු ලබයි. එමෙන්ම මෙම බුද්ධි අංශය තුළ 5000ක් පමණ සාමාජිකයන් ප්‍රමාණයක් සිටී.
*ක්‍රියාකාරකම් : මොවුන් රට තුළ මෙන්ම වෙනත් රටවල බුද්ධි අංශ කටයුතු සඳහා සහයෝගය ලබා දෙයි.
*ස්ථානය : ලුබියන්කා ස්කුආරේ ගොඩනැගිල්ල, මොස්කව් නුවර.
මෙය රුසියානු ආරක්ෂක ආමාත්‍යන්ශය විසින් මෙහෙයවනු ලබයි.
*ක්‍රියාකාරකම් : මෙම බුද්ධි අංශය මගින් රටේ පවතින ත්‍රස්ථවාදී ක්‍රියා කාරකම් පිළිබඳව, රටේ දේශ සීමා මායිම් පිළිබඳව මෙන්ම ප්‍රධාන ගැටළුවක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සෙවීම සිදු කරණු ලබයි.
*ආරම්භය : 01 අප්‍රේල් 1956
*ස්ථානය : ජර්මන් අගමැති කාර්යාලයේ සිට මෙහෙයවයි.
*ක්‍රියාකාරකම් : මොවුන්, ත්‍රස්ථවාදී ක්‍රියා කාරකම්, අපරාධ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී සංක්‍රමණ සම්බඳයෙන් තොරතුරු සෙවීම සිදු කරයි. එමෙනම් මොවුන්ගේ ක්‍රියා කාරකම් සිදු කිරීම සඳහා හමුදා අංශයක්ද පවතිනවා.
මොවුන්ගේ බුද්ධි අංශ තොරතුරු ඉතා රහසිගත වේ. එමෙන්ම රට තුල සිදුවන ඕනෑම නීති විරෝඑධී ක්‍රියා කාරකමකට සම්බඳ වන පුද්ගලයන් ඕනෑම් අවස්ථාවක අත්ත්ඩන්ගුවට ගැනීමේ බලතල මොවුන්ට ඈත.
මොවුන්ගේ බිද්ධි අංශ නිළදාරීන් ලොව පුරා සිටී. ඔවුන් තම රටට විරුද්ධ වන ඕනැම පුද්ගලයෙකුට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව ඔවුන්ට පවතී.
*ආරම්භය : 1947
*ස්ථනය : නිව්යෝර්ක් නගරය.
*ක්‍රියාකාරකම් : මොවුන් හට අධි තාක්ෂණික බලයක් ඇත. එනම් ඔවුන්ගේ බුද්ධි අංශ ක්‍රියා කාරකම් සඳහ ලොව ඕනෑම රටක තොරතුරු ජාලයන් හාරා අවුස්සා බැලීමේ හකියාව ඤානය ඇත. ඔවුන්ට පුද්ගලයෙකු සිටින ස්ථානය සොයා ගැනීමට ගතවන්නේ සුළු කාලයකී. මොවුන් වෙනත් රටවල තොරතුරු රහසේ සොයා ගැනිම සහ අන්රට වල ක්‍රියා කාරකම් වලට හවුල්වී කටයුතු කිරීමද සිදු කරයි. නමුත් මෙම බුද්ධි අංශය ත්‍රස්ථ තොරතුරු විමර්ශනය අතින් පසුබට වූ ආයතනයක් ලෙස හඳුන්වනු ලබයි. මන්දයත් මොවුන්ගේ 9/11 ප්‍රහාරය සම්බඳව කිසිදු තොරතුරක් නොදැන සිටීම පෙනවා දී ඇත. අද වන විට ලොව පුර CIA සාමාජිකයින් 20000ක් පමණ බුද්ධි අංශ තොරතුරු සෙවීමේ කටයුතු වල යෙදී ඇත.
*ආරම්භය : 1909
*ස්ථානය : වොක්ෂෝල් ගොඩනැගිල්ල, ලන්ඩනය.
*වර්ථමාන ප්‍රධානී : සර් ජෝන් සේවර්ස්
*ක්‍රියාකාරකම් : මෙම බුද්ධි අංශයද ඇමෙරිකානු CIA බුද්ධි අංශයට සමාන කල හැක. නමුත් මොවුන් ත්‍රස්ථ විමර්ශන කටයුතු අතින් ඉහලින් සිටී.
*ආරම්භය : 1949
*වර්ථමානී ප්‍රධානී : මීර් ඩගන්
*ක්‍රියාකාරකම් : මොවුන්ද ඉතාමත් අධි තාක්ෂණික ඤාණයක් භාවිතා කරයි. සෑම අතටම විහිදුනු පරීක්ෂණ කණ්ඩායම් මොවුන් හට සිටී. ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික මෙහෙයුම් සිදු කෙරෙන බැවින් ඒ සඳහා වෙනත් රටවලින් එල්ල වන බලපෑම් පිළිබඳ රහස් තොරතුරු සෙවීම සිදු කිරීම මොවුන්ගෙ ප්‍රධාන කරුණක් වේ.
*ආරම්භය : 1949
*ස්ථානය : ස්ලාමාභාත් නුවර, පකිස්ථානය.
*ලොව අඩුම වැයවීමක් ඇති බුද්ධි අංශය මෙය වේ.
*ක්‍රියාකාරක්ම් : ප්‍රධාන වශයෙන් පකිස්ථාන ඉන්දියා යුද ගැටුම් නිසා පාකිස්ථාන රජය විසින් මෙමෙ බුද්ධි අංශය පිහිටුවා ඇත. මොවුන් තුල එතරම් තාක්ෂණයක් නොමති වුවද කිසිවකුටත් හසු නොවී තම තොරතුරු සෙවීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මනා පුහුණුවක් මොවුන් ලබා ඇත. දැනට පවතින තොරතුරු අනුව මෙම ISI එකදු සාමජිකයෙක්වත් හදුන ගත හැකි වන අයුරින් පෙනී සිට නොමැත. කමරාවකට හෝ හසුවී නොමැත. මොවුන්ගේ තොරතුරු සොයා යෑමේ අති හැකියාව නිසාවෙන්ම මොවුන් සියළුම බුද්ධි අංශ අතරින් ප්‍රථම ස්ථාන්යේ සිටී.
මට පුළුවන් උපරිමයෙන් තොරතුරු හොයන් කට්ටියට ඉදිරිපත් කරා.

වැරදි, අඩුපාඩු, තවත් තොරතුරු ඔයාලා දන්නවා නම් අනිත් කට්ටියටත් එක්ක දැන ගන්නත් එක්ක Post කරන්න.

09. RAW - ඉන්දියාව 
අපෙගේ අසල්වැසි ඉන්දියාව තුල ක්‍රියාත්මක වන බුද්ධි අංශය 9 වැනි ස්ථානයට පත්ව ඇත.
*ආරම්භය : 21 සැප්තැම්බර් 1968
*ස්ථනය : නිව් දිල්ලි, ඉන්දියාව.
*වර්ථමාන ප්‍රධානී : කේ. සී වර්මා
*පවත්වාගෙන යාම සවාරිශික වියදම : සඳහන්ව නොමැත.
*ක්‍රියාකාරකම් : මෙම බුදිධි අංශය ප්‍රධාන වශයෙන්ම තම රට තුළ පවතින පකිස්ථාන ඉන්දියා යුධ මෙහෙයුම් සඳහා රහස් තොරතුරු එක් රැස් කිරීම සිදු කරයි. එමෙන්ම රට තුළ අර්ථික සහ දේශපාලනික කටයුතු සඳහා එල්ල වන බල්පෑම් පිළිබඳ රහස් තොරතුරු ගවේෂනයද සිදු කරයි.
08. DGSE - ප්‍රංශය. 

*ආරම්භය : 02 අප්‍රේල් 1982
මෙය ප්‍රංශ ආරක්ෂක ආමාත්‍යන්ශය විසින් මෙහෙයවනු ලබයි. එමෙන්ම මෙම බුද්ධි අංශය තුළ 5000ක් පමණ සාමාජිකයන් ප්‍රමාණයක් සිටී.
*ක්‍රියාකාරකම් : මොවුන් රට තුළ මෙන්ම වෙනත් රටවල බුද්ධි අංශ කටයුතු සඳහා සහයෝගය ලබා දෙයි.
07. FSB - රුසියාව. 
*ආරම්භය : අප්‍රේල් 1995
*ස්ථානය : ලුබියන්කා ස්කුආරේ ගොඩනැගිල්ල, මොස්කව් නුවර.
මෙය රුසියානු ආරක්ෂක ආමාත්‍යන්ශය විසින් මෙහෙයවනු ලබයි.
*ක්‍රියාකාරකම් : මෙම බුද්ධි අංශය මගින් රටේ පවතින ත්‍රස්ථවාදී ක්‍රියා කාරකම් පිළිබඳව, රටේ දේශ සීමා මායිම් පිළිබඳව මෙන්ම ප්‍රධාන ගැටළුවක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සෙවීම සිදු කරණු ලබයි.
06. BND - ජර්මනිය. 

*ආරම්භය : 01 අප්‍රේල් 1956
*ස්ථානය : ජර්මන් අගමැති කාර්යාලයේ සිට මෙහෙයවයි.
*ක්‍රියාකාරකම් : මොවුන්, ත්‍රස්ථවාදී ක්‍රියා කාරකම්, අපරාධ සිදුවීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී සංක්‍රමණ සම්බඳයෙන් තොරතුරු සෙවීම සිදු කරයි. එමෙනම් මොවුන්ගේ ක්‍රියා කාරකම් සිදු කිරීම සඳහා හමුදා අංශයක්ද පවතිනවා.
05. MSS - චීනය. 

මොවුන්ගේ බුද්ධි අංශ තොරතුරු ඉතා රහසිගත වේ. එමෙන්ම රට තුල සිදුවන ඕනෑම නීති විරෝඑධී ක්‍රියා කාරකමකට සම්බඳ වන පුද්ගලයන් ඕනෑම් අවස්ථාවක අත්ත්ඩන්ගුවට ගැනීමේ බලතල මොවුන්ට ඈත.
මොවුන්ගේ බිද්ධි අංශ නිළදාරීන් ලොව පුරා සිටී. ඔවුන් තම රටට විරුද්ධ වන ඕනැම පුද්ගලයෙකුට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව ඔවුන්ට පවතී.
04. CIA - ඇමෙරිකාව 

*ආරම්භය : 1947
*ස්ථනය : නිව්යෝර්ක් නගරය.
*ක්‍රියාකාරකම් : මොවුන් හට අධි තාක්ෂණික බලයක් ඇත. එනම් ඔවුන්ගේ බුද්ධි අංශ ක්‍රියා කාරකම් සඳහ ලොව ඕනෑම රටක තොරතුරු ජාලයන් හාරා අවුස්සා බැලීමේ හකියාව ඤානය ඇත. ඔවුන්ට පුද්ගලයෙකු සිටින ස්ථානය සොයා ගැනීමට ගතවන්නේ සුළු කාලයකී. මොවුන් වෙනත් රටවල තොරතුරු රහසේ සොයා ගැනිම සහ අන්රට වල ක්‍රියා කාරකම් වලට හවුල්වී කටයුතු කිරීමද සිදු කරයි. නමුත් මෙම බුද්ධි අංශය ත්‍රස්ථ තොරතුරු විමර්ශනය අතින් පසුබට වූ ආයතනයක් ලෙස හඳුන්වනු ලබයි. මන්දයත් මොවුන්ගේ 9/11 ප්‍රහාරය සම්බඳව කිසිදු තොරතුරක් නොදැන සිටීම පෙනවා දී ඇත. අද වන විට ලොව පුර CIA සාමාජිකයින් 20000ක් පමණ බුද්ධි අංශ තොරතුරු සෙවීමේ කටයුතු වල යෙදී ඇත.
03. M1-6 - එන්ගලන්තය. 

*ආරම්භය : 1909
*ස්ථානය : වොක්ෂෝල් ගොඩනැගිල්ල, ලන්ඩනය.
*වර්ථමාන ප්‍රධානී : සර් ජෝන් සේවර්ස්
*ක්‍රියාකාරකම් : මෙම බුද්ධි අංශයද ඇමෙරිකානු CIA බුද්ධි අංශයට සමාන කල හැක. නමුත් මොවුන් ත්‍රස්ථ විමර්ශන කටයුතු අතින් ඉහලින් සිටී.
02. Mossad - ඊශ්‍රයලය 

*ආරම්භය : 1949
*වර්ථමානී ප්‍රධානී : මීර් ඩගන්
*ක්‍රියාකාරකම් : මොවුන්ද ඉතාමත් අධි තාක්ෂණික ඤාණයක් භාවිතා කරයි. සෑම අතටම විහිදුනු පරීක්ෂණ කණ්ඩායම් මොවුන් හට සිටී. ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික මෙහෙයුම් සිදු කෙරෙන බැවින් ඒ සඳහා වෙනත් රටවලින් එල්ල වන බලපෑම් පිළිබඳ රහස් තොරතුරු සෙවීම සිදු කිරීම මොවුන්ගෙ ප්‍රධාන කරුණක් වේ.
01. ISI - පකිස්ථානය. 

*ආරම්භය : 1949
*ස්ථානය : ස්ලාමාභාත් නුවර, පකිස්ථානය.
*ලොව අඩුම වැයවීමක් ඇති බුද්ධි අංශය මෙය වේ.
*ක්‍රියාකාරක්ම් : ප්‍රධාන වශයෙන් පකිස්ථාන ඉන්දියා යුද ගැටුම් නිසා පාකිස්ථාන රජය විසින් මෙමෙ බුද්ධි අංශය පිහිටුවා ඇත. මොවුන් තුල එතරම් තාක්ෂණයක් නොමති වුවද කිසිවකුටත් හසු නොවී තම තොරතුරු සෙවීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මනා පුහුණුවක් මොවුන් ලබා ඇත. දැනට පවතින තොරතුරු අනුව මෙම ISI එකදු සාමජිකයෙක්වත් හදුන ගත හැකි වන අයුරින් පෙනී සිට නොමැත. කමරාවකට හෝ හසුවී නොමැත. මොවුන්ගේ තොරතුරු සොයා යෑමේ අති හැකියාව නිසාවෙන්ම මොවුන් සියළුම බුද්ධි අංශ අතරින් ප්‍රථම ස්ථාන්යේ සිටී.
මට පුළුවන් උපරිමයෙන් තොරතුරු හොයන් කට්ටියට ඉදිරිපත් කරා.

වැරදි, අඩුපාඩු, තවත් තොරතුරු ඔයාලා දන්නවා නම් අනිත් කට්ටියටත් එක්ක දැන ගන්නත් එක්ක Post කරන්න.

බලල නිකන්ම යන්න එපා. අනිත් යාලුවොන්ටත් බලන්න Bump එකක් දාලම යන්න. 
ස්තූතී.

Mr. Mafia

ස්තූතී.

Mr. Mafia

Last edited: