බොරැ කියන්න එපා යාලුවා බුදුදහමේ නිතිපද්දතිය තමයි ත්‍රිපිටකය
විනය පිටකය
සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය
මේවාගෙන් තමයි ධර්මය රැකගන්න උපදෙස් තියෙන්නේ තමන් කැමති විදියට ධර්මය වෙනස් කරන්න ගිහින් තමයි මහායාන වගේ නියාවල් බෙදිලා තියෙන්නේ
Dharmaya wenak keereemak na. Namuth hamotama 100% hama deyakma pilipadinna amarui.
Eka ekkena tamanta puluwan widihara dharmaya rakinawa.
Ubata dharmaya gana tiyena awabodhaya gana mata godak sathutui!
Keep studying. U can get a good result. But don't don't try to compare it with ur religion. Because this is totally different.
Last edited:







ත්‍රිකොඨික පාරිශුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ ප්‍රානඝාතය කරලා මස් කන්න එපා කියලා