2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඔයත් හෙට වැලන්ටයින් සමරන්නෙ තනියමද?
    Happy4.gif
    :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    යකෝ එක පොස්ට් 1ක් දාල රිෆ්‍රෙශ් කරාම පේජස් 2ක් විතර ගිහින් :( :(
    :angry::angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    tuzki-bunny-emoticon-002.gif
    tuzki-bunny-emoticon-002.gif


    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    අද රේඩියෝ එකට එන්නෙ නැති අය ගොඩාක් ඇවිත් නේ....එල එල....
    අද ප්‍රෝග්‍රෑම් එක නැගලම යයි.....;) ;) ;) ;)
    කෝ මේ හොර පූෂා එහෙම....
    tuzki-bunny-emoticon-003.gif


    6_zpsb0252bd5.gif
    [/QUOTE]මදැයි ඉඳල ඉඳල song එකක් ඉල්ලුව ..... නිකන්ම skip කරලා ගියා දැක්කෙ නෑ වගේ... ඒව කොහෙද ... මගේ request එක ඕනමයි.... Kal ho na ho theme song එක .... specialy Dr.NAC වෙනුවෙන් .... :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ....... එයා කිව්වා.... මාව එකතු කර ගන්නවා කියලා.....
    ඔය ජයනාථයයාව එහෙම පලාතෙ ගාවගන්නවත් එපාලු...
    අන්ජුවා නං කමක් නෑ :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.