2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14464360 said:

අද හොඳ දවසක්. කූලා අනාත කළා. පරණ යාළුවො හම්බ උනා. ඉස්සර වගේ ස්කයිප් මෙගා බයිට් සෙට් උනා. දැන් මතකත් නෑ අවුරුදු ගානකට කලින් කරපුව. ටිකක් ප්‍රක්ටිස් එක මදි. අක්කා ආයේ ත්‍රෙඩ් එකට ආවා.
එළකිරි දවස අද. වලි නෑ ආයෙ. හොඳම දවස්. අළු බදාදා පූජාවට ගියා. දවස් හතලිහ. පාස්කු ඉරිදා පහු වෙනකන් ජරාවක් කටේවත් තියන්නෙ නෑ.:cool: ඒ සල්ලි වලින් මොකෙකුට හරි කන්න බොන්න දෙනව. දුක විඳිනවා මේ ටිකේ
shaa අපිටත් happy.... හොර පූස ..... අහිංසක වෙලා වගේ.... අද නං හැබැයි හොද දවසක් නං තමයි.... :yes::yes::yes:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    දිලා මේ සින්දුව දියෝ, ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝමයි , හොරෙන් අහන හැමෝමයි සෙට් කර ගන්නවා

    Chintha tha tha chitha chitha

    m0152.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දිලා මේ සින්දුව දියෝ, ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝමයි , හොරෙන් අහන හැමෝමයි සෙට් කර ගන්නවා

    Chintha tha tha chitha chitha

    m0152.gif




    හ්ම්ම්ම්ම් ආතල් සින්දුව!!!
    ;););)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆෝම් පුරවල දීලා ගොඩාක් කල්,අද නැවි ඊයෙත් අවා හරිය....:angry::angry::angry:
    එහෙම කොහොමද ,,,
    එක එක නරින්ට දීලා හරියන්නේ නැහැ
    ජයන්තයට හරි මට හරි දෙන්න ඕනි.
    සාමාජික ගාස්තු ගෙව්වාද .................. :frown::frown::frown::oo:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා.....
    සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා....
    හනි බනියො ටිකත් නෑ....
    මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ
    :oo::oo::oo::oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කාල අව යකොව්... කව්ද සද්ද දාන්නෙ... සින්දුව දුන්නට තෑන්ක්ස්...:cool::cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා.....
    සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා....
    හනි බනියො ටිකත් නෑ....
    මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ
    :oo::oo::oo::oo:

    වහිනවා ඇති :dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොබිටෙල් අරා හිටියා නේද ඉස්සල්ලා.....
    සැසා පේන්නත් නෑ......පූෂත් හැංගිලා....
    හනි බනියො ටිකත් නෑ....
    මුන්ට මොකෝ වෙලා තියෙන්නෙ
    :oo::oo::oo::oo:


    ගෙට වෙලා!! :P:P:P
     
    Status
    Not open for further replies.