Sri Lanka POLICE - Organizational Structure / Part-01

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
කට්ටියට මතක ඇතිනේ කාළයකට කළින් (01.01.2012 ) මම ත්‍රෙඩ් එකක් දැම්මා


Sri Lanka POLICE - Rank Structure ( ශ්‍රී ලංකා පොලීසියේ තනතුරු සැකැස්ම) ගැන.



ඔන්න ඒක බැලුවේ නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ >>>>


Sri Lanka POLICE - Rank Structure

.
.
.
.
.
මෙන්න හරියටම අවුරුද්දකට විතර පස්සේ ආවා

Sri Lanka POLICE - Organizational Structure (ශ්‍රී ලංකා පොලීසියේ පාලන ව්‍යුහය ) අරගෙන.....

xpufjl.jpg



මේක එක ත්‍රෙඩ් එකකින් දාලා ඉවර කරන්න පුලුවන් එකක් නම් නෙවෙයි. :no: :no: :no: :no:

මේ ත්‍රෙඩ් එකේ ප්‍රධානම සැකැස්ම ගැන විතරයි මම දාලා තියෙන්නේ.. :yes: :yes: :yes: :yes: :yes: :yes:
මේ යටතේ හිතාගන්න බැරි තරම් අනු කොටස් ගොඩාක් තියෙනවා..මමවත් හිතලා තිබුනේ නෑ එච්චර ඇති කියලා... :oo: :oo: :oo: :oo: :oo:

ඒක නිසා මේකෙන් ප්‍රධානම සැකැස්ම ගැන පමණක් සඳහන් කර අනෙකුත් උප කොටස් වල තොරතුරු වෙන වෙනම දාන්න දාන්න තීරණය කරා.


කළින් එකේ වගේම භාවිතයේ පහසුව වාගේම හඳුනාගැනීමේ පහසුව තකා සමහර වචන ඉංග්‍රීසී භාශාවෙන් පාවිච්චි කර ඇත


මේ ත්‍රෙඩ් එකතුවෙන් ගොඩක් අය නොදැන හිටපු වන්න ලැබෙයි කියලා මම හිතනවා...ඔයාලට මේකෙන් ඔයාලගේ ප්‍රදේශයේ බලය බෙදී තිබෙන ආකාරය වගේම නිළදාරීන්ගේ බලය විහිදෙන ආකාරයත් පැහැදිලිවම බලාගන්න හැකියාව ලැබෙයි....

අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න...

 
Last edited:
  • Like
Reactions: Mr.Truth