2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කලින් ත්‍රෙඩ් එකෙ 1000 ගහල තියෙන්නෙ මමයි... අනාථයන්ට මොන මයිල්ස් ටොන්ද...


    0002072E.gif


    thawath scurvy kenekda :angry::angry::angry::angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    තේ???අපිට ලංකාවේ තේ නෑ:confused::confused::confused: ...ලංකාවේ තේ වගේ වෙන කොහෙවත් තේ රස නෑ :baffled::baffled::baffled:

    ඇයි බංග්ලාදේශ් වල තේ කොල අවුල්ද...:rolleyes: :rolleyes:
    තේ හැදෙන රටක් නේද බංග්ලාදේශ්....
    ඉතින් අක්කෙ ලංකාවට එන වෙලාවක අවුරුදු 10කට විතරම හරියන්න තේ කොල ගෙනියන්න....
    අනික dilmah වගේ ඒවා තියෙනවා නේද ඔය පැත්තෙත් :oo: :oo: :oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙහෙට වහිනවා !
    මට යන්න වෙනවා !
    සුභ රාත්‍රියක් වේවා !